ඉන්නේ ඔසී උනාට
රෙන්නේ ගල්ගුහා වල
at least concept එක valid නේ.අනුරාධපුරේ parking ටික අයින් කරලා පූජා නගරය ඇතුලේ යන්න බස් දානවලු.. සුපිරි නෑමක් වෙයි ඒක
Crowdsource app එකක් නේද? Commercial fishing වලට හරි යනවද? නිකන් fishing වලට නම් හොදයි.
------ Post added on Aug 31, 2026 at 1:55 PM
ඉන්නේ ඔසී උනාට
රෙන්නේ ගල්ගුහා වල
උබට දැන් වෙලා තියෙන්නෙ එක්කො උබේ මොළේ කුරොවල් වෙලා නැත්තම් අර කපන්න බැරි අත ඉබිනවා කියලා තියෙන්නෙ. අන්න ඒ වගේ සීන් එකක්.at least concept එක valid නේ.
ඕක extend කරන්න තියේන්නේ.
maybe large scale හදපුව ඇති
වැඩේ හොදයි. ඒත් ගොඩක්ම ඕකෙන් වෙන්නේ pick me වගේ ඒවට වැඩි ඉඩක් හැදෙන එක.අනුරාධපුරේ parking ටික අයින් කරලා පූජා නගරය ඇතුලේ යන්න බස් දානවලු.. සුපිරි නෑමක් වෙයි ඒක![]()
මං නම් කියන්නේ අසාර්තකයි කියලා. හ් එන ලොකු සෙනග handle කරන්න බෑ, වයසක එවුන්, ඇවිදගන්නවත් බැරැව එන්නේ උන්ට එන වාහනේක යන්න දෙන එක කරන්න ඕන.වැඩේ හොදයි. ඒත් ගොඩක්ම ඕකෙන් වෙන්නේ pick me වගේ ඒවට වැඩි ඉඩක් හැදෙන එක.