ඔන්න කිව්වොත් කිව්වා 🐒🍑

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    අනුරාධපුරේ parking ටික අයින් කරලා පූජා නගරය ඇතුලේ යන්න බස් දානවලු.. සුපිරි නෑමක් වෙයි ඒක 🤭

    ඉන්නේ ඔසී උනාට
    රෙන්නේ ගල්ගුහා වල

    Crowdsource app එකක් නේද? Commercial fishing වලට හරි යනවද? නිකන් fishing වලට නම් හොදයි.
    ------ Post added on Aug 31, 2026 at 1:55 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    images
    eTZWcr.jpg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනුරාධපුරේ parking ටික අයින් කරලා පූජා නගරය ඇතුලේ යන්න බස් දානවලු.. සුපිරි නෑමක් වෙයි ඒක 🤭

    Crowdsource app එකක් නේද? Commercial fishing වලට හරි යනවද? නිකන් fishing වලට නම් හොදයි.
    ------ Post added on Aug 31, 2026 at 1:55 PM
    at least concept එක valid නේ.
    ඕක extend කරන්න තියේන්නේ.
    maybe large scale හදපුව ඇති
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    at least concept එක valid නේ.
    ඕක extend කරන්න තියේන්නේ.
    maybe large scale හදපුව ඇති
    උබට දැන් වෙලා තියෙන්නෙ එක්කො උබේ මොළේ කුරොවල් වෙලා නැත්තම් අර කපන්න බැරි අත ඉබිනවා කියලා තියෙන්නෙ. අන්න ඒ වගේ සීන් එකක්. 🤷‍♂️
     
    • Like
    Reactions: KDH and pramodh87

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,796
    113
    අනුරාධපුරේ parking ටික අයින් කරලා පූජා නගරය ඇතුලේ යන්න බස් දානවලු.. සුපිරි නෑමක් වෙයි ඒක 🤭
    වැඩේ හොදයි. ඒත් ගොඩක්ම ඕකෙන් වෙන්නේ pick me වගේ ඒවට වැඩි ඉඩක් හැදෙන එක.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,558
    3,161
    113
    වැඩේ හොදයි. ඒත් ගොඩක්ම ඕකෙන් වෙන්නේ pick me වගේ ඒවට වැඩි ඉඩක් හැදෙන එක.
    මං නම් කියන්නේ අසාර්තකයි කියලා. හ් එන ලොකු සෙනග handle කරන්න බෑ, වයසක එවුන්, ඇවිදගන්නවත් බැරැව එන්නේ උන්ට එන වාහනේක යන්න දෙන එක කරන්න ඕන.

    මේ ලගකදි ගිහින්, කලන්තේ හැදෙන් නැතුව වාහන park එකට ආවේ බොහොම අමාරැවෙන්. ඒ තරමට අව්ව, අර තැන් වල ඉදන් parking එකට එන්නත්. තව parking අයින් කරලා බස් හුත්තකුත් දැම්මොත් මරැ ඉතින්.