උත්තරේ ඔව්. කලින් කට්ටිය පැහැදිලි කරලා දාලා තියනවා උඩ ...
ටැක්ස් එක සේල්ෆ් අස්සේමේන්ට් නිසා ඔය ලිස්ට් එකේ නැති හෝ බොරු ඉල්ලකන් දාලා වැඩිපුර අඩු කරලා දාන්න පුළුවන්.
හැබැයි අස්සෙස්මන්ට් එකක් සෙට් වෙලා අහු උනොත් අඩු කරලා ගත්ත ලාබේ දෙබෙන් යයි.
නෑ මං ඇහුවෙ චැරිටි එක වෙනම audit කරනවද කියලා. ඒකට ආපු ගියපු සල්ලි. ඒවට මොනවද උනේ. කරපු දේවල් ඒ කියන ප්‍රමාණෙටම පේන්න තියෙනවද etc.
නැත්තං චැරිටි එකත් එක්ක එකතු වෙලා “ගේමක් ගහන්න” ත් පුලුවන් නේ.
75 000 clam karanna puluwan. approve nati ekak nan ekath ba