ඊයෙ ග්ලෝමාක් එකේ රයිස් එක දෙනකං පැයක් ඉන්න වුණා

AnuradhaRa

Well-known member
  • කස්ටමර් ත් කෝල් කරල අහනව ඇයි පරක්කු කියල
    එච්චර වෙලා බලං ඉදලත් මට පස්සෙ ආපු දෙන්නෙක්ට දීලයි මගෙ එක දුන්නෙ

    ඇයි බං ඕඩර් එන පිලිවෙලට නෙමේද දෙන්නෙ?

    එපා වුණා ඊයෙනං
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,797
    4,917
    113
    නාකි මට මොන කෑලිද?
    වයස කියන්නේ ඉලක්කමක් විතරයි බන්. අර 80,90 සීයලත් 20, 30 කෙල්ලෝ බදින එකේ උබේ වයස කිසි අවුලක් නෑ. ටෝක් and talk වන් ඩේ යු කැන් මැරී කියල පරණ පුස්කොල පොතක තිබුන බන්.
     
    • Love
    Reactions: AnuradhaRa