එහෙම කරන්න බෑ යකූ. Travel purpose ගත්ත වාහනයක ගාන අඩු කරන්න බෑ. අඩු කරන්න දෙන්නෙ transport purpose වාහන විතරයි. ඒ කියන්නෙ ලොරි එහෙම. මරුවට තියෙයි නැති නම්.
1.එතකොට taxi company වල? (ඒක එක උදාහරණයක් විතරයි. බහුතරය ටැක්සි කොම්පැණි නෙවෙයිනෙ)
කොම්පැණියක නමට තියෙන වාහන වල depreciation එහෙම කොහෙටද යන්නෙ? ඒව බිස්නස් එකේ costs කියලා දාන්නෙ නැද්ද?
ඔය ධම්මිකලා, මිත්‍රපාලලා, ඩඩ්ලිලා සහ තව දාහක් දෙනා එහෙම තමන්ගෙ නමටද වාහනේ රෙජිස්ටර් කරගෙන තියෙන්නෙ?
2. Directors/chairman ට වාහන දීල තිබුණොත් ඒවට ටැක්ස් එකක් කොම්පැණිය ගෙවනවද? (මෙහේ තියෙන Fringe benefit tax වගේ)
3. බිස්නස් පාඩුයි කියලා පෙන්නලා (වියදම් වැඩියි/ආදායම් අඩුයි) ටැක්ස් හොරාකන්නෙ නැද්ද?
ඕක ඇල්ලුවොත් අහුවෙන්නෙ නැති තරං ලංකාවෙ මොකද කෑෂ් වලින් කරන ගනුදෙනුනෙ වැඩිපුර තියෙන්නෙ. දැන් මේ ඩිජිටල් සිස්ටම් එනවට කෙඳිරිගාන්නෙත් ඕක නිසා.
4. බිස්නස් බංකොළොත් උනා කියලා පෙන්නලා ටැක්ස් ගෙවන එක නැති කරගන්නෙ නැද්ද? එහෙම බංකොළොත් වෙන බිස්නස් කාරයොන්ට මිලියන ගණන් සල්ලි තියෙන්නෙ කොහොමද? සමහරුන්ට වෙන රටවල් වල.
5. බිස්නස් එකෙන් directors ලට/owners ලට ණය දීලා ඒව බොල් ණය කරන ඒවා? එහෙම නැත්තං ඒ ටැක්ස් year එකට අඩුවෙන් ටැක්ස් කරන්න පුලුවන් නිසා එහෙම කරන ඒවා.
6 දයා ගමගේ වගේ අය බැංකු වලින් ණය අරන් ඒව හොරා කාලා බංකොළොත් උනාම දේශපාලන බලෙත් පාවිච්චි කරලා බොල් ණය කරගන්න ඒවා. ඒක indirectly tax හොරා කෑමක්.