හාමුදුරුවෝ ඩොකෙක්ට ඩිස් කරලා ☸️🙏🏻🪷🩺💉

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    9,137
    14,433
    113
    🌎
    Screenshot-20260902-124509.png


    හරි වෙලාවෙ හරි තීරණය ගත්තා 😍
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,812
    2,235
    113
    මේවා දාන එකෙන් උබ වක්‍රාකාරව දායක වෙනවා භික්ෂූන් වහන්සේලා කෙරෙහි කෙනෙක්ට තියෙන ප්‍රතිරූපය වෙනස් කරන්න. අහක යන පව් අරන් රෙද්ද අස්සේ දාගන්නැතුව ඉදපන් බන්.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,824
    9,245
    113
    තැන්නෙ ඔය රිප්ලයි එක දාල තියෙන්නෙ රෙටොරිකල් අර්ථයකින්. සංඝ සංස්ථාවෙ මැටීරියල් දියුණුවට ගැන සෝපහාසයක් හැටියට. තැන්නෙ ප්‍රාඩො සාදු කෙනෙක් නෙමේ, හිපි ශ්‍රමණයෙක් වගෙ කෙනෙක්.