ප්‍රතිඵල තව සුලු මොහොතකින් - Breaking News -

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,123
    5,429
    113
    ඔවු බන්, පොඩි එකාගේ නම එහෙමත් පෙන්වනවා නේ රිසල්ට් ශීට් එකේ.
    ඔව් මම නිකන් check කලා invalid කියල එනව. Server එකට දාල නෑ results. ඒ කොල්ලත් එක්ක video එකේ හිටපු වෙන පොඩි අයගෙ results තියනව.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,157
    198,732
    113
    Colombo, Sri Lanka
    මේ පාර මම ඩවුන්. සෙකන්ඩ් ෂයි ට්‍රයි කරන්න ඕනේ..... :(

    tired baby GIF
     

    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,166
    809
    113
    Darkweb
    www.darkweb.dk
    කමක් නැහැ බන්. මගේ අක්කත් ඕක ෆේල්, එත් දැන් විශේෂඥ දොස්තර කෙනෙක්. පොඩි එකාට කියන්න උසස්පෙළ හොඳට කරන්න කියල. දෙවියන්ගේ පිහිටෙන් පුළුවන් වෙයි.


    ඌ කිව්වට කෙල්ලක්, පොඩි දුවෙක්. අහල බලන්න ඕන ආස මොකකටද කියල.
    ------ Post added on Sep 2, 2026 at 5:05 PM
    same bro. I had only about 86 for O/L, and now a Colombo med student.

    ඔවු බන්, හොඳ තෑග්ගක් දෙනවා. අපි දැක්ක නේ මහන්සි වෙලා වැඩ කරා. හැබැයි හරි දඟ ළමයෙක්. :love:
    I got a RC Car,
    Better giving him a computer (yeah, with some nice games on it)
    ------ Post added on Sep 2, 2026 at 7:22 PM
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,696
    2,561
    113
    නිධානයක් උඩ
    Ape kale 30,000 vage pass kale (mathaka vidihata)
    හුඟක් පාස් කරලා වගේ, ඒ හින්දා කට් ඕෆ් මාක්ස් අඩු වෙලා. ඒ වුනාට පාස් ලකුණු අවට ගත්තු ලමයින්ට යන්න හොඳ ඉස්කෝල නැහැ. තමන් යන ඉස්කෝලෙට හරි ෆේල් වුනත් යන්න පුලුවන් ඉස්කෝලෙකට හරි යන්න වෙන්නේ. වැඩි කට්ටියකට ශිෂ්‍යාදාර ලැබිලා ඇති. ඒක හොඳ දෙයක්.
     
    • Like
    Reactions: NRTG

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,123
    5,429
    113
    Results Sheet එක දාපන්කෝ අර පොඩි එකාගේ 😁
    උගෙ නැහැ. Web එකෙන් අයින් කරල වෙන්නැති. හැබැයි video එකේ ඒ ළග පාත හිටපු ටික දෙනෙක්ගෙ බැලුව. එකෙක්වත් cut off mark pass කරල නෑ 80 90 110 ඔය වගෙ තමා එකම එකෙක් හිටිය 139
     
    • Sad
    Reactions: charitha2011

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,364
    1
    101,226
    113
    34
    Kalutara
    අපේ අක්කගේ පොඩි එකා එක ලකුණකින් පාස්., මම ලකුණු හතරකින් පාස්. තවමත් මම උට වඩා ලකුණු තුනකින් ඉස්සරහින්. 😎

    #බල්ලගේඉඳන්තග
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,340
    1
    61,881
    113
    Mother Earth
    පව් කාරයා. 🤷‍♂️
    මගේ චූටි දුව 135 යි බන්. Cut off එක 139. 4ක් මදි.
    කරන්න දෙයක් නෑ. මම කොහොමත් දරුවට ප්‍රෙශර් කරේ නෑ බන්. ඒ උනට කෙල්ල අඬනවා.
    මම වයිෆ්ටත් කිව්වා කිසිම දෙයක් කෙල්ලට කියන්න එපා කියලා.

    :(


    මගේ ශිෂ්යත්වේ ලකුනු 88 ක් නැත්නම් 86ක් :baffled: :lol:
    සුපිරි තාත්තෙක් උබ 🤷‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya