Dialog Fiber ඇවිල්ල

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,640
    10,517
    113
    44
    Living in an Atom
    ලංකාවේ නුගේගොඩ ගෙදර ළඟටම දැන් Dialog Fiber ඇවිල්ල. දැනට පාවිච්චි කරන්නේ SLT Fiber. මේක අතර ඇරලා ඩයලොග් වලට ගියොත් ලැබෙන විශේෂ වාසි තියනවද.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,076
    1,492
    113
    එයාලා දැන් රට පුරාම ෆයිබර් රින් එකක් දාගෙන යනවා.
    මම දැක්ක විදිහට එයාලා ටාගට් කරන්නේ එයාලගේ ටවර් වලට ෆයිබර් ලින්ක් එකක් දෙන්න.
     

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,060
    585
    113
    ඕකට කියන්නේ Air Fiber කියල නේද?
    මට තෙරෙන විදියට Tower එකට Fiber දීලා තියෙන්නේ..
    අපිට tower එකත් එක්ක connect වෙන්න wireless unit දෙනවා..
    ඒකෙන් මොකක් හරි access point / filter gateway එකක් හරහා ඒගොල්ලන්ගේ fiber line එකට සම්බන්ධ වෙනවා..
     
    • Love
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,814
    28,191
    113
    මට ෆ්‍රී රවුටර් එකක් දුන්නා.. මම ගත්තෙ නෑ
     
    • Wow
    Reactions: NRTG

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,732
    169,163
    113
    එකමත් එක රටක
    මගේ තිබ්බ router එකේ wifi වැඩ නැතුව අලුත් එකක් මාරු කරන් ආවා , ඒ මගුල auto offline යනවා එක එක වෙලාවට .
    එකේ අවුලක් කියලා ඊට පස්සේ ඒ අලුත් එක දීල තව අලුත් එකක් ගෙනාව ඒකත් එහෙමයි .
    දැන් වෙන කොහේ හරි dialog එකකට යන්න ඕනේ වෙන ජාතියේ model එකක් ගන්න . ටෙක්නිකල් එකේ උන් දන්නෙත් නෑ කේස් එක . ..
     
    • Sad
    Reactions: NRTG

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,228
    3,226
    113
    ඕකට කියන්නේ Air Fiber කියල නේද?
    මට තෙරෙන විදියට Tower එකට Fiber දීලා තියෙන්නේ..
    අපිට tower එකත් එක්ක connect වෙන්න wireless unit දෙනවා..
    ඒකෙන් මොකක් හරි access point / filter gateway එකක් හරහා ඒගොල්ලන්ගේ fiber line එකට සම්බන්ධ වෙනවා..
    That is called 5G 😋

    Air Fiber kiyanne un dagattu branding term ekak. 5G router ekak denne
     
    • Like
    Reactions: msan and NRTG

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    1,060
    585
    113
    That is called 5G 😋

    Air Fiber kiyanne un dagattu branding term ekak. 5G router ekak denne
    ඔයා කියන්නේ කියල AirFiber දෙන්නේ 5G කියල ද?
    Dialog Fiber කියන්නේ වෙනම ගෙදරටම Fiber Line එකක් එනවා කියල ද
     
    • Like
    Reactions: NRTG

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    එපා එපා එපා අපිට ඕවා එපා
    දකින දකින මල් වල කටු ඇන ගන්නට එපා
     
    • Love
    Reactions: NRTG