ලංකාවේ නුගේගොඩ ගෙදර ළඟටම දැන් Dialog Fiber ඇවිල්ල. දැනට පාවිච්චි කරන්නේ SLT Fiber. මේක අතර ඇරලා ඩයලොග් වලට ගියොත් ලැබෙන විශේෂ වාසි තියනවද.
Moka gaththath kamak na unlimitee package ekak gannaඉබේම ඩේටා වාශ්පවීම [ SLT වගේ ]
හවසට ස්පීඩ් එක 2G වීම
ado htto sirwata ara balapanko 100Mbps unlimited 5400Moka gaththath kamak na unlimitee package ekak ganna
Kohoma gaththath slt ekata wada unlimited and data quata packages labai dialog lage fibre
https://dialog.lk/wi-fi/fibre
Labai. 1 year wath balanna ooneMoka gaththath kamak na unlimitee package ekak ganna
Kohoma gaththath slt ekata wada unlimited and data quata packages labai dialog lage fibre
https://dialog.lk/wi-fi/fibre
dan houses walatath denawa neda?Apartment witaray
No residential houses
Denne naha bandan houses walatath denawa neda?
That is called 5Gඕකට කියන්නේ Air Fiber කියල නේද?
මට තෙරෙන විදියට Tower එකට Fiber දීලා තියෙන්නේ..
අපිට tower එකත් එක්ක connect වෙන්න wireless unit දෙනවා..
ඒකෙන් මොකක් හරි access point / filter gateway එකක් හරහා ඒගොල්ලන්ගේ fiber line එකට සම්බන්ධ වෙනවා..
ඔයා කියන්නේ කියල AirFiber දෙන්නේ 5G කියල ද?That is called 5G
Air Fiber kiyanne un dagattu branding term ekak. 5G router ekak denne
Dialog fiber kiyanne gedarata fiber line ekak denawaඔයා කියන්නේ කියල AirFiber දෙන්නේ 5G කියල ද?
Dialog Fiber කියන්නේ වෙනම ගෙදරටම Fiber Line එකක් එනවා කියල ද
oya Without tax. With tax SLT ganama wage thama, habai SLT wage unlimited phone calls wage wena benefits naha..ado htto sirwata ara balapanko 100Mbps unlimited 5400