Ow bn.. Same problem here.. Kosuth ganan, Kos kola thama kanna wenne..Ko hutto job..badala knne kos da
Wife maloth?මම තනිකඩව ගෙදරින් එළියේ වෙනම ජීවත් උනා අවුරුදු 8ක්, කැම්පස් ගියාටත් පස්සේ.... බැන්දේ 31න්, මම ඔය දෙකම හොඳට අත් විඳලා තියෙනවා...බීලා බීලා පාරවල්වල වැටිලා ඉඳල තියෙනවා, සෙට් වෙලා හිටිය කෙල්ලන්ට බෝඩිම්වල, වාහනේ දාගෙන හු..ලා තියෙනවා, ට්‍රිප් ගිහින් තියෙනවා, ගුලි කාලා kg ගහලා තියෙනවා... හැබැයි බැන්ද එක ආතල්...මගේ වයිෆ් මට කවදාවත් බොන්න එපා කියන්නේ නෑ, එළියට යන්න එපා කියන්නේ නෑ, යාළුවො ආශ්‍රය කරන්න එපා කියන්නේ නෑ... ඔය තනිකඩ හැත්ත කියවන කිසිම හිරවීමක් මටනම් නෑ. මට පොඩ්ඩක් උනේ ඩස්පයා වගේ ඉන්න බෑ පිරිසිදුවට පිළිවලට ඉන්න වෙන එක තමයි.
පවුලක් කියන්නේ අපේ safe zone එක, ඒකෙ responsibilities තියෙනවා නැත්තේ නෑ, ඒවා මේ කරන්න බැරි තරම් ලොකු මාර ඒවා නෙවෙයි. ඒක ගන්න බැරි කොන්ද පණ නැති පො..සියෝ තමයි තනිකඩව ඉන්නවා කිය කිය හැමිනෙන්නේ. හැබැයි family එකක benefits ගොඩක් තියෙනව. හෙට මම අසනීප උනොත් වයිෆ් මාව බලාගන්නවා, මම ඉල්ලන ඕනෙම දෙයක් හදලා දෙනවා කෑමට, ඇඳුම් ටික සෝදලා මැදලා දෙනවා, මානසිකව වැටුනම ශක්තියක් වෙනවා.
අපේ තාත්තා දන්න තනිකඩ නාකියෙක් ඉන්නවා ඌ මොකක් හරි කියාගෙන අපේ ගෙදර රිංගනවා, ඌත් තරුණ කාලේ බඩු ගගහා වටේ ඇවිදලා දැන් ඩයල් එකට කවුරුවත් නෑ, අපි දවස් කීපයක් මූව මගෑරලා හිටියා ඒත් ආයේ එනවා, මුට දැන් අමාරුයි, බෙහෙත් පෙත්තක්වත් දෙන්න එකෙක් නෑ, නෑදෑ ගෙවල්වලත් හැමදාම තියාගන්නේ නෑනේ බැරිම තැන අපේ තාත්තා කෙලින්ම කිව්වා එන්න එපා කියලා. ඒ නිසා මම කියන්නේ උඹල තනිකඩව ඉන්නවනම් හිටහල්ලා, හැබැයි ප..යලා මැරෙන්ඩ වැටුනම යාලුකම් කියාගෙන ගෙවල්වල රින්ගන්නනම් එපා!!!
තනිකඩව ඉදල , වයසට ගියාම සල්ලි වලින් පන්සලක් හදාගෙන මහන උනාම හරි . එතකොට වයසට ගියාම දායකයෝ බලාගනී .Wife maloth?
Dan inna un kalin generation eka wage adiyda ban man nan hitanne 50 passe hena set ekak marila idiyතනිකඩ තමයි හොද !!
තනිකඩව ඉදල , වයසට ගියාම සල්ලි වලින් පන්සලක් හදාගෙන මහන උනාම හරි . එතකොට වයසට ගියාම දායකයෝ බලාගනී .
ඔය බැන්දා කියන උන්ගේ ගෑනු පෝලිමට ඇවිත් හොයල බලයි ගෙදර මිනිහට ත් බැන බැන ...
------ Post added on Sep 2, 2026 at 9:47 PM
උඹට උනා වගේ හුකන්නත් ඉස්සෙල්ල ගෑනි පිට ගියොත් මොකද කරන්නේ කියල මුන්ට කියල දිපන්...Gani 45 50 wage maloth mokada karanne
Godundme ekak dala ubata 1000k danna kiyanawaඋඹට උනා වගේ හුකන්නත් ඉස්සෙල්ල ගෑනි පිට ගියොත් මොකද කරන්නේ කියල මුන්ට කියල දිපන්...
මොකද උනේ සිරාවටම...??Godundme ekak dala ubata 1000k danna kiyanawa
වයස තිබ්බොත් වෙන එකක් බඳිනවා නැත්තන් ළමයි එක්ක ඉන්නවා... කෝච්චිය පීලි පැන්නොත් කියලා පයින්ම යනවා කියලා හිතුවොත් possibilities දෙකක තියෙනවා, එකක් කෝච්චිය හැප්පෙන්නේ නෑ, දෙක කෝච්චිය පීලි පැනලා ඉතුරු ටික පයින් යන්න වෙනවා. එහෙම හිතලා පයින්ම යනවා කියලා හිතන එකාට certainly කෙලවෙනවා! මගදි කකුල් රිදෙද්දි අමාරු වෙද්දි කෝච්චි ගිහින්! එතකොට ඉතින් අමාරු උනත් උක පාරේ ඇද ඇද හරි යන්නම වෙනවා!Wife maloth?
bandala gani wate yanna puluwan, devorce wela umbata nadaththu gewanna wenna puluwan, wayasata giyama balanne nathi wenna puluwna, ehema naththan gani umbata wada ikmanin leda wela ganita umbata salakanna wenna puluwan..මම තනිකඩව ගෙදරින් එළියේ වෙනම ජීවත් උනා අවුරුදු 8ක්, කැම්පස් ගියාටත් පස්සේ.... බැන්දේ 31න්, මම ඔය දෙකම හොඳට අත් විඳලා තියෙනවා...බීලා බීලා පාරවල්වල වැටිලා ඉඳල තියෙනවා, සෙට් වෙලා හිටිය කෙල්ලන්ට බෝඩිම්වල, වාහනේ දාගෙන හු..ලා තියෙනවා, ට්‍රිප් ගිහින් තියෙනවා, ගුලි කාලා kg ගහලා තියෙනවා... හැබැයි බැන්ද එක ආතල්...මගේ වයිෆ් මට කවදාවත් බොන්න එපා කියන්නේ නෑ, එළියට යන්න එපා කියන්නේ නෑ, යාළුවො ආශ්‍රය කරන්න එපා කියන්නේ නෑ... ඔය තනිකඩ හැත්ත කියවන කිසිම හිරවීමක් මටනම් නෑ. මට පොඩ්ඩක් උනේ ඩස්පයා වගේ ඉන්න බෑ පිරිසිදුවට පිළිවලට ඉන්න වෙන එක තමයි.
පවුලක් කියන්නේ අපේ safe zone එක, ඒකෙ responsibilities තියෙනවා නැත්තේ නෑ, ඒවා මේ කරන්න බැරි තරම් ලොකු මාර ඒවා නෙවෙයි. ඒක ගන්න බැරි කොන්ද පණ නැති පො..සියෝ තමයි තනිකඩව ඉන්නවා කිය කිය හැමිනෙන්නේ. හැබැයි family එකක benefits ගොඩක් තියෙනව. හෙට මම අසනීප උනොත් වයිෆ් මාව බලාගන්නවා, මම ඉල්ලන ඕනෙම දෙයක් හදලා දෙනවා කෑමට, ඇඳුම් ටික සෝදලා මැදලා දෙනවා, මානසිකව වැටුනම ශක්තියක් වෙනවා.
අපේ තාත්තා දන්න තනිකඩ නාකියෙක් ඉන්නවා ඌ මොකක් හරි කියාගෙන අපේ ගෙදර රිංගනවා, ඌත් තරුණ කාලේ බඩු ගගහා වටේ ඇවිදලා දැන් ඩයල් එකට කවුරුවත් නෑ, අපි දවස් කීපයක් මූව මගෑරලා හිටියා ඒත් ආයේ එනවා, මුට දැන් අමාරුයි, බෙහෙත් පෙත්තක්වත් දෙන්න එකෙක් නෑ, නෑදෑ ගෙවල්වලත් හැමදාම තියාගන්නේ නෑනේ බැරිම තැන අපේ තාත්තා කෙලින්ම කිව්වා එන්න එපා කියලා. ඒ නිසා මම කියන්නේ උඹල තනිකඩව ඉන්නවනම් හිටහල්ලා, හැබැයි ප..යලා මැරෙන්ඩ වැටුනම යාලුකම් කියාගෙන ගෙවල්වල රින්ගන්නනම් එපා!!!
උඹ වාහනේ එළියට ගත්තම හැප්පෙන්න පුළුවන්, මැරෙන්න පුළුවන්, ජීවිත කාලෙම ඔත්පල වෙන්න පුළුවන්..... උඹ අලුතෙන් පුකත් දීලා ගන්න ගෙදර නාය යන්න පුළුවන්, ගිණි ගන්න පුළුවන්, කඩා වැටෙන්න පුළුවන්.... උඹ බොන බෙහෙත් විස වෙන්න පුළුවන්, උඹ කන කෑම හිරවෙන්න පුළුවන්, උඹ නගින ප්ලේන් එක කඩා වැටෙන්න පුළුවන්, උඹ බල්බ් එක දාන ස්විච් එකෙන් කරන්ට් වදින්න පුළුවන්...bandala gani wate yanna puluwan, devorce wela umbata nadaththu gewanna wenna puluwan, wayasata giyama balanne nathi wenna puluwna, ehema naththan gani umbata wada ikmanin leda wela ganita umbata salakanna wenna puluwan..
oya nice wife bad wenna 5min athi..
yako eliyata bassama husband la, BF la ekka ena ganu seen ekata ena tharama dakkama hithenawa 95% wath couple wala ganu ussana eka maha deyak nemei kiyala..