නාමල් අවු: 16 කට හිරේ ☠️🔴🍑

tarson

Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    නාමල් මේ 18 වෙනකන් හිරේ, ඊට පස්සෙ අවුරුදු 16 කට හිරේ.

    කියල විශ්වාස ආරන්චි මාර්ගෙකින් දැනගන්න ලැබුන.

    16 කට මෙහා නම් ඒමක් නෑ කියල තමයි ආරන්චි, කරල තියෙන වරදේ ස්වභාවය අනුව.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,114
    113
    නඩුව ඇහුවෙත් නැහැ. පරීක්ෂණ කරන අතරේ රිමාන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් කොහොමද බන් මේ 18 වෙනිදා අවුරුදු 16කට හිරේ යන්නේ?
    ඒව අපි දැනටමත් අහල ඉවරයි.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,864
    15,179
    113
    35
    Spain
    ඒව අපි දැනටමත් අහල ඉවරයි.
    අපි?

    Laugh Smile GIF by Vadoo TV
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    නඩුව ඇහුවෙත් නැහැ. පරීක්ෂණ කරන අතරේ රිමාන්ඩ් කරලා තියෙන්නේ. ඉතින් කොහොමද බන් මේ 18 වෙනිදා අවුරුදු 16කට හිරේ යන්නේ?

    මම කලිනුත් ත්‍රෙඩ් එකක කිව්ව, නාමල් ඉතාම ලගයි හිරේ යන්න කියල.

    ඒ වගේ තමයි. නඩුවෙන් නාමල් අවුරුදු 16 කට මෙහා ඒමක් නෑ.

    චිචීගෙ කේස් එකත් පත්තු වෙයි. බලපන්කො තව ටික දවසක්.

    චිචිත් අනිවා හිරේ තමයි. 🍑

    අනිත් අර නේවි පකා නම් කොහොමත් දැනටමත් කෙල නෙ. ඌට නම් සාක්ශි ඕනෙ තරම්.

    තුන්දෙනාටම ඇතුලට වෙලා පුක පලාගෙන ඉන්න පුලුවන් ටික කාලෙකින් 🍑
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,895
    4,847
    113
    අනේ අපි නම් අනුරාධපුරේ දිහා හැරිලවත් බලන්නෑ මින්මනත..
    මටත් මේ බලෙන් පිටිපස්සෙන් ඇවිත් අනාගත ජනපති අජිත්ට ජයවේවා කිව්ව අපේ කට්ටියනම් නෙවෙත් එක්ක මම නම් අනෙ ඕවට නෑ
    - අජිත් 😎
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,018
    113
    Mother Earth
    ජෙප්පොන්ගෙ බඩු ඇවිල්ලා. අවුරුදු දෙකක් තිස්සෙ අතේ ගහල ගහල අද තමයි බඩු ඇවිල්ල තියෙන්නෙ. තව පැය කීපයයි climax එක තියෙන්නෙ. පස්සෙ අර බඩු ගියාට පස්සෙ එන හැඟිම එන්නෙ. අපරාදෙ නාමල්ව හිරේ දාන්න මහන්සි වුණේ කියල කියයි. 🤷‍♂️ 😝
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,847
    6,114
    113
    ලිමිනි වටෙ යයිද නාමල් හිරෙ නිසා

    අනිවා ඉතින් කාට හරි සෙට් වෙයි.

    අනිත් එක එලියට පේන්නෙ නැතුවට ඇතුලෙන් ගැටලු ලු.

    ඩිවෝස් වෙන එක වෙයි අවුරුදු 5 ක් වගේ ඇතුලත.

    ඔන්න ඉතින් ලමයත් එක්ක බාර ගන්න කැමති එකෙක්ට චාන්ස් එක 🍑😆

    ලිමිනිගෙත් පොඩි පොඩි සීන් තියෙනවලු හොර වැඩ වලට සම්බන්ද ඒව නාමල්ට උදව් කරා කියල.
    හැබැයි හිරේ දායිද නම් කියන්න බෑ. ඒත් අදිනව නම් අදින්න පුලුවන් තරමේ ඒව.
    සහය වෙලා තියෙනව කියලයි ආරන්චි.
     
    Wicked Wolf

    Well-known member
  • Dec 8, 2024
    165
    507
    93
    Matara
    අනිවා ඉතින් කාට හරි සෙට් වෙයි.

    අනිත් එක එලියට පේන්නෙ නැතුවට ඇතුලෙන් ගැටලු ලු.

    ඩිවෝස් වෙන එක වෙයි අවුරුදු 5 ක් වගේ ඇතුලත.

    ඔන්න ඉතින් ලමයත් එක්ක බාර ගන්න කැමති එකෙක්ට චාන්ස් එක 🍑😆

    ලිමිනිගෙත් පොඩි පොඩි සීන් තියෙනවලු හොර වැඩ වලට සම්බන්ද ඒව නාමල්ට උදව් කරා කියල.
    හැබැයි හිරේ දායිද නම් කියන්න බෑ. ඒත් අදිනව නම් අදින්න පුලුවන් තරමේ ඒව.
    සහය වෙලා තියෙනව කියලයි ආරන්චි.
    ලිමිනි ගද පාටයි බන්. මම ආස චිචීගෙ කැල්ලට
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    මම කලිනුත් ත්‍රෙඩ් එකක කිව්ව, නාමල් ඉතාම ලගයි හිරේ යන්න කියල.

    ඒ වගේ තමයි. නඩුවෙන් නාමල් අවුරුදු 16 කට මෙහා ඒමක් නෑ.

    චිචීගෙ කේස් එකත් පත්තු වෙයි. බලපන්කො තව ටික දවසක්.

    චිචිත් අනිවා හිරේ තමයි. 🍑

    අනිත් අර නේවි පකා නම් කොහොමත් දැනටමත් කෙල නෙ. ඌට නම් සාක්ශි ඕනෙ තරම්.

    තුන්දෙනාටම ඇතුලට වෙලා පුක පලාගෙන ඉන්න පුලුවන් ටික කාලෙකින් 🍑
    ඇයි සිරිලියට ඩේසි ආච්චිට කේස් නැද්ද බන්...
    අයියගෙ කොල්ලො දෙන්නා, පුන්චි බාප්පා ඔක්කොටම කේස් නේ පරම්පරාවම
    කපුටා ලංකාවට ආවොත් ඉවරයි.. ඒක තමයි ඌ හැමදාම ඇඳෙන් වැටෙන්නෙ..