bonna hodama tea eka

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,398
    5,581
    113
    Panadura
    Untitled36-1.jpg
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,138
    5,457
    113
    if you wanna get close to at least little bit of export quality one go for dilma or zesta

    මේකත් එක්ක තව එකක් මතක් උනා. අපේ wife ගේ සියා ඉන්නවා තාම 96ක් දැන් ඇස දෙක පෙන්නේ නැති එක ඇරෙන්න වෙන ලෙඩක් නැ ඇග පත වැහැරිලා මොකුත් නැ. හම එල්ලෙන සීන් නැ තාම නිකන් 70 ගානක පොරක් වගේ පෙනුමක් තියෙන්නේ. දවසක් කතා වෙනකොට කිවුව ඉස්සර සිය වැඩ කරලා තියෙන්නේ තේ වත්තක මොකක් හරි job එකක් office එකේ ඉන්නකොට එකක් ඉවර වෙන්න තව එක කෝප්පයක් තේ කෝප්පයක් ගෙන්නාගෙන දවසම තේ බොනවලු සීය. පස්සේ මම තේ වල ගුණ හොයල බැලුව. බලනකොට තියනවා anti aging properties and ලෙඩ ගොඩකට ගුණ ගොඩක් දේවල්. සිනි නැතුව කෝප්ප 5 6ක් උනත් දවසකට බොන්න, හොද strong black tea නං සිනි නැතුව කොහොමත් බොන්න පුළුවන්
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    mchn bonna hodma tea ek mokdd??? nkn hena qualityma eka
    එක්ස්පෝර්ට් කොලිටි අලුත් තේ ටිකක් අරගෙන බලන්න
    සුපර්මාකට් එකේ නම් zesta, Dilmah Premium, kotiyagala (Bogawantalawa) අරන් බලන්න. අර උඩ කියලා තියන ඒවාට නම් සම වෙන්නේ නෑ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,628
    8,983
    113
    Dilmah.
    Stassen tea ekath hondai. local market eke adui. Tin ekaka ena tea eka tyenwa samahara shops wala.
     
    • Like
    Reactions: Inigo Montoya

    dillido

    Active member
  • Sep 17, 2025
    164
    211
    43
    එක්ස්පෝර්ට් කොලිටි අලුත් තේ ටිකක් අරගෙන බලන්න
    සුපර්මාකට් එකේ නම් zesta, Dilmah Premium, kotiyagala (Bogawantalawa) අරන් බලන්න. අර උඩ කියලා තියන ඒවාට නම් සම වෙන්නේ නෑ
    eksport quality අලුත් තේ ? එහම ගන්න තැන් තියෙනවද?
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    537
    597
    93
    • Da Hong Pao (Oolong, China): Grown in the Wuyi Mountains, legendary original bushes command millions of dollars per kilogram, prized for a rich, lingering mineral finish.
    • Gyokuro (Green Tea, Japan): Known as the "queen of Japanese green tea," plants are shaded before harvesting to yield a sweet, savory, and rich umami flavor.
    • Darjeeling First Flush (Black Tea, India): Often called the "champagne of teas," harvested in early spring in the Himalayan foothills for a light, floral, and muscatel aroma.
    • Silver Needle (White Tea, China): Made exclusively from tender, unopened downy buds picked in early spring in Fujian, making it one of the purest and least processed artisan teas.
    • Ceremonial Grade Matcha (Green Tea, Japan): Finely ground shade-grown tencha leaves from specialized estates in Uji or Kyoto, valued for vibrant green color and high antioxidant and amino acid content.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    537
    597
    93
    Chatramue Thai Tea Mix එක තායිලන්ඩ් යන එකෙකුට කියලා ගෙන්න ගනින් . තායි මිනිස්සු පරම්පරා ගානකට මේ tea එක බීලා තියෙනවා. මේ කොම්පැනි එක පටන් අරන් තියෙන්නේ 1945 අවුරුද්දේ. ඒ කියන්නේ මේ කොම්පැනි එකට අද අවුරදු 80ක් විතර වෙනවා.

    1788594204243.png