අඩෝ මෑ මල පරවෙලා යයිද බන් ??

lilman

Well-known member
  • May 10, 2009
    41,228
    55,062
    113
    Colombo
    අඩෝ මෑ මලට කෙල වෙයිද බන් :(

    බන්දනාගාරෙ දැම්මොත් නම් හිරකාරයො මෑ මලේ හිල බෝර් කරල ගනීවි :(

    කපාට බ්ලොක් වෙලා කියල ඉස්පිරිතාලෙට වෙලා තමයි ඉන්න වෙන්නෙ :(
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,219
    3,329
    113
    43
    Wakanda
    ගෝලයො අවුස්සලා රිමාන්ඩ් එක ඇතුලෙ තිබුන කක්කුසි ටිකත් කඩල දැම්ම.
    දැන් බල්ල වගේ කානුවෙ රෙනව ඇති. කැරිම මෝඩයෙක් මූනම්. නොදකින් හාල්පාරුව.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,503
    3,697
    113
    මුගේ නහයෙ හිල ලොකු නිසා කටෙන් යවපු බඩු නහයෙන් එන කතාවක් දැක්කා ඇත්තද දන් නෑ
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    mn nm hithnne uta ehema athak tiyanna kauruth ei kiyla. u rajek wage idiyi athuleth
    Reaction GIF by MOODMAN
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,434
    259
    83
    ලොක්කා දැනගෙන ඉන්න ඇති අනිවා මහ උළුගෙයි ලගින්න වෙනවා කියලා. ලෝයර් නේ... ලකුණු 99 ගත්තලු ඒ කාලෙ..
    මට හිතෙනව පහුගිය ටිකේ හිර ගෙවල්වල නාඩගම් නැටීමෙත් පොඩි මෙව්වා එකක් තියනෝ වගේ
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,677
    7,732
    113
    පරවෙන්ඩ පිපිල තියෙන්ඩ එපැයි ලිස්ට් එකෙන් ආපු එකානෙ
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,130
    2,668
    113
    අඩෝ මෑ මලට කෙල වෙයිද බන් :(

    බන්දනාගාරෙ දැම්මොත් නම් හිරකාරයො මෑ මලේ හිල බෝර් කරල ගනීවි :(

    කපාට බ්ලොක් වෙලා කියල ඉස්පිරිතාලෙට වෙලා තමයි ඉන්න වෙන්නෙ :(
    පිස්සුද බන්. උ ඇතුලේ ඉන්නේ රජෙක් වගේ. උට ගැනියෙක් නැති එක විතරයි. එකත් හරි මු කොල්ලෝ ගහනවා නම්