ඇමරිකාව කොර වී ලෝක සිතියම් නිර්මාණය කිරීම ගැන නව යෝජනාවක් සම්මත වෙයි. ලංකාවත් ලොකු වෙයි😍

dikmon

Well-known member
  • Apr 24, 2025
    347
    368
    63


    මං දන්න විදිහට නම් මේකට අනුව ලංකාව විශාලත්වය වැඩියෙන් පේන්න ඕනි දැන් තියෙන එකට සාපේක්ශව. මං වැරදි නම් නිවැරදි කරන්න:yes:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,036
    113
    35
    Spain


    මං දන්න විදිහට නම් මේකට අනුව ලංකාව විශාලත්වය වැඩියෙන් පේන්න ඕනි දැන් තියෙන එකට සාපේක්ශව. මං වැරදි නම් නිවැරදි කරන්න:yes:

    නෑ බන්, සමකාසන්න රටවල ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. සමකයෙන් ඈත රටවල ප්‍රමාණය කුඩා වෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • නෑ බන්, සමකාසන්න රටවල ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. සමකයෙන් ඈත රටවල ප්‍රමාණය කුඩා වෙනවා.
    ඉතිං එයාල කුඩා වෙනව කියන්නෙ සාපේක්ෂව අපි ලොකු වෙනවනෙ 😅
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,233
    16,036
    113
    35
    Spain
    ඉතිං එයාල කුඩා වෙනව කියන්නෙ සාපේක්ෂව අපි ලොකු වෙනවනෙ 😅
    ඔවු එහෙම කියන්න පුළුවන්. ලංකාවත් පොඩි රටක් නෙවෙයි. ලොකු දූපත් රටක්.
     

    AnuradhaRa

    Well-known member
  • ඔවු එහෙම කියන්න පුළුවන්. ලංකාවත් පොඩි රටක් නෙවෙයි. ලොකු දූපත් රටක්.
    ග්‍රීන්ලන්තෙයි ඉන්දියාවයි එක සමානයි වගේ
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    347
    368
    63
    1000408408.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,541
    1
    62,386
    113
    Mother Earth
    දැන් ලංකාව ලොකු වෙනව නම් ඉන්දියාවෙන් කට්ටිය මෙහෙ එයිද දන්නෙ නෑ ඉන්දියාවෙ ඉඩ නෑ කියලා. පොඩි වෙන රටවල් වල මිනිස්සු ඉඩ නෑ කියලා වෙන ලොකු රටවල් වලට යයි. ඇමරිකාවත් කැමති නැත්තෙ ඒක නිසා. බුද්ධි ගලනය වෙනවා එතකොට. 🤷‍♂️
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,879
    2
    2,198
    113
    On a Cloud
    https://thetruesize.com/

    Me site ekata gihin Sri Lanka kiyala type karala, Sri Lanka island eka North Pole eka dihatai South Pole eka dihatai aran gihin balanna, ape rate true size eka balaganna puluwan, ape rata api hithana tharam punchi na, UK ape rata wage 3 terms wage loku wenne, Mekata hethuwa Earth eka spheroid object ekak nisa eke thiyena ratawal flat surface ekakata dala map ekak adiddi prasna enawa, ewa maga arinna 1569 di wage idala ada wenakal Mercator prakshepanya kiyana method eka use karawa, thawa wenas methods thibbath meka thama famous ma. ekedi samakasanna ratwal aththa size ekata wada podi wela drawasanna ratwal loku wenawa...
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    538
    549
    93
    Habarana
    හුරේ! එච්චරයි අඩුවෙලා තිබුනෙ... 🥺
    (ඔය 2D මැප්වල බන් විකෘතිවෙලා පේන්නෙ ,perspective එක ඇකියුරේට් නෑ)
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,457
    4,738
    113
    ලංකාව සෑහෙන ලොකු රටක්, ස්විට්සර්ලඩ් වලටත් වඩා ලොකුයි, ඒ උනාට අපේ ඔළුවලට දාලා තියෙන්නේ අපි පොඩි රටක්, පොඩි මිනිස්සු කියලා.