විපස්සනාවයි විද්‍යාත්මක ක්‍රමයයි අතර ඇති සම්බන්ධය

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,675
    19,024
    113
    35
    Spain
    විපස්සනාව කියන්නේ අවුරුදු දාස් ගානක් තිස්සේ ලංකාවේ ඉන්දියාවේ එහෙම තියෙන භාවනා ක්‍රමයක් නේද.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,897
    2,305
    113
    විපස්සනාව කියන්නේ අවුරුදු දාස් ගානක් තිස්සේ ලංකාවේ ඉන්දියාවේ එහෙම තියෙන භාවනා ක්‍රමයක් නේද.

    imho,

    ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික, ලෝකෝත්තර කියලා බෙදනවා වගේ මේකත් දෙවිදිහකට ගන්න පුලුවන්.

    ලෞකිකව ගත්තොත්, පංචස්කන්ධයේ යථා ස්වභාවය දකින්න දරන උත්සහය භාවිත බහුලීකෘත කිරීම.

    ලෝකෝත්තර අර්ථයෙන් ගත්තොත්, පංචස්කන්ධයේ යථා ස්වභාවය නුවණින් දැකීම.
     
    • Like
    Reactions: Inigo Montoya

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,223
    7,246
    113
    Back Bay-Beacon Hill, Boston
    ඕක දැන් විද්‍යාත්මක ක්‍රමය ඈදගන්නේ, ගාවගන්නේ, නැතුවම කියන්ඩ තිබ්බනේ. පූර්ව නිගමන වලින් තොරව නිරීක්සනය කොරනව කියලා, ඕක නේ අනවශ්‍ය දෙයක් දාගෙන කියන්න ඕනේ දේ සංකීර්න කරනවනේ?
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,897
    2,305
    113
    ඕක දැන් විද්‍යාත්මක ක්‍රමය ඈදගන්නේ, ගාවගන්නේ, නැතුවම කියන්ඩ තිබ්බනේ. පූර්ව නිගමන වලින් තොරව නිරීක්සනය කොරනව කියලා, ඕක නේ අනවශ්‍ය දෙයක් දාගෙන කියන්න ඕනේ දේ සංකීර්න කරනවනේ?

    එක එක අය එක එක විදිහට එකම දේ කියනවා. කියන දේ තේරුනානම් අවුලක් නැ.

    බුදුන්ගේ කාලෙත් කෑල ගහේ උපමා පහක්ද කොහෙද පස්දෙනෙක් කිව්වනේ.
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,408
    2,290
    113
    විපස්සනාව කියන්නේ අවුරුදු දාස් ගානක් තිස්සේ ලංකාවේ ඉන්දියාවේ එහෙම තියෙන භාවනා ක්‍රමයක් නේද.

    විපස්සනා = විශේශ නුවනින් දකිමින්..

    විශේශ නුවනින් දකිමින් = අනිච්ච දුක්ක අනත්ත..

    -> බුදුදහමින් පිට විපස්සනාවක් නැ..