Guys උබලගෙ life goals මොනවද?

mr.Z

Well-known member
  • Jan 18, 2015
    1,564
    939
    113
    Start my own business - Done.
    Became a sky diving instructor - Done.
    Became Pilot - Done.
    Buy a classic American muscle car - Pending.
    Buy a property from lake side - Pending.
    Get retired in 50's - Pending.

    ;)
    koheda bn inne, math patta asai sky diving walata,
    kohomada bn karnne., instructor wennone na.. ona thanakin thaniyema paninna puluwan level ekata enna :)
    pilot seen eka asawa tibbata igena gatte na.. sky diving eka goda daganna vidiyak kiyapn
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,895
    1,003
    113
    New York, USA
    koheda bn inne, math patta asai sky diving walata,
    kohomada bn karnne., instructor wennone na.. ona thanakin thaniyema paninna puluwan level ekata enna :)
    pilot seen eka asawa tibbata igena gatte na.. sky diving eka goda daganna vidiyak kiyapn
    Mama inne USA. mehenam one taram place tiyanwa sky diving walata. Lankawe nam man danne na.
     
    • Love
    Reactions: mr.Z

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    539
    599
    93
    Camper Van එකකින් ලෝකේ වටේ ට්‍රැවල් කරන එක
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    538
    551
    93
    Habarana
    අවුරුදු 33ක් වෙනකල් එදාවේල ටුවර්ස් දුවලා නිකන් ඔහේ ජීවිතේ කාලකන්ණි කරගත්තා.. එක ක්‍රස් එකක් හිටියා!

    ඊට පස්සෙ අවුරුදු 2කට විතර කලින් වන් ඇන්ඩ් ඔන්ලි ක්‍රස් එක යාලුවෙක් විදිහට ක්ලෝස් උනා(ෆැමිලි ප්‍රොබ්ලම්ස් හින්දා විතරයි කියලා පස්සෙ දැනගත්තෙ)

    මං මගේ ජීවිතේ නිකරුනේ අතෑරපු එක ගැන සෑහෙන ලොකු පසුතැවීම් ගොඩක් දැනුනා...

    ඊට පස්සෙ ජොබකට බැස්සා , අවුරුද්දකට විතර පස්සෙ අම්මා අසනීප උනා..(අම්මා විතරයි ඉන්නෙ)
    දැන් ආයෙත හිටපු ලෙවල් එකටත් පහලට වැටිලා ඉන්නෙ, ජොබ් එකත් ඉවරයි,ක්‍රස් එකත් නෑ.
    වයස 35යි.🙂
     
    • Like
    Reactions: ob_server

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,564
    939
    113
    Mama inne USA. mehenam one taram place tiyanwa sky diving walata. Lankawe nam man danne na.
    ado nikam visit visa wage avith training wenna barida?
    igena gatte nathi hinda job walta enna bane :D
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,849
    2,088
    113
    Galle
    මේ දවස් වල අර මේකේ කෑරියෙක් සාරි එකක් ගහන්න ඕන කිව්වා හින්දා මගෙත් මොල කරවෙල මේ දවස් වල සාරි ගෑනියෙක් ලයින් කරන ගමන් ඉන්නේ.... සෙට් උනොත් බඩුම තමා....

    Financial Long term :
    1. Buy a flat
    2. Get a new job
    3. Upgrade my car to a SUV
     

    Halfbloodboy2

    Member
    Jul 5, 2026
    12
    6
    3
    නාමල් රාජපක්ෂ මහතා පාලනය කරන සුන්දර ශ්‍රී ලංකාවක අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු ලෙස ජීවත් වීම
     
    • Haha
    Reactions: ChoronaSottiya

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,270
    1
    4,088
    113
    Moratuwa
    ගෙයක් ✅
    විවාහය ✅
    ළමෙක් ✅
    ව්‍යාපාරය ✅

    වාහනයක් නම් දැනට අවශ්‍යය වෙන්නේ නෑ. ව්‍යාපාරය වාහන නිසා ඒ වාහන පදින්න පුලුවන්.
    වයස 35. මේ ඇති මට දැන් හති. අවුරුදු 10 ඉදන් මහන්සිවුනේ.
     
    • Like
    Reactions: Tricle_Buwa