සුලු දේටත් බියට පත්වන අය නැරබීමෙන් වලකින්න - ගෝනගල සමූලඝාතයේ පින්තුර

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,647
    6,853
    113
    මේ ඔබ දුටුවේ ඉතාමත්ම සුළු පින්තුර කීපයකි...
    මේ වගේම ගම්මාන වලට පැන කපා කොටා ඝාතනය කල මෙවැනි පින්තුර රාශියක් ඉස්සර සංසරණය උනා....
    ​
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,211
    10,115
    113
    එක තැනක නෑ
    මේ ඔබ දුටුවේ ඉතාමත්ම සුළු පින්තුර කීපයකි...
    මේ වගේම ගම්මාන වලට පැන කපා කොටා ඝාතනය කල මෙවැනි පින්තුර රාශියක් ඉස්සර සංසරණය උනා....
    ​

    මචන් වෙන මොනවහරිම දෙයක් මේ සම්බන්ධයෙන් හම්බුනොත් මට අනිවා එවන්න.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,238
    8,565
    113
    Kotahena
    මෙවා English වලින් දාපන් බං LTTE එවුන් sudano වෙලා ඉන්නේ අපේ එවුන්ට මෙවා English වලින් international news විදිහට ලෝකයට දෙන්න නොහැකියාව හින්දා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,417
    9,397
    113
    කෝ මේ කොටින්ගෙන් රට ජාතිය බේර ගන්න හිටපු අපේ වීරයෝ ටික කියන්නකෝ අර්චුනා කැරි කොටියෙක් නෙමේද දෙමලෙක් නෙමේද කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:..
    @HKavinda
    @Yudewwa

    @Candid-B අර්චුනා යුද්දේ ඉවර කරන්න දායක උන විදිහත් කියපන්කෝ. :ROFLMAO::ROFLMAO:

    1234.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල

    කාල කන්නි ජෙප්පොත් මිනී මැරුවෙ ඔහොම තමා. කොටිත් එක්ක එකතු වෙලා. රටම කෑවා​