දැනට ලංකාවෙ තියන ඒවගෙන් OEM parts ගන්න පුලුවන් මොන brands වලද?
social anxiety guy Well-known member Jan 3, 2016 649 881 93 Sep 10, 2026 #1 දැනට ලංකාවෙ තියන ඒවගෙන් OEM parts ගන්න පුලුවන් මොන brands වලද?
-333- Well-known member Aug 3, 2014 10,451 13,382 113 34 ෆින්ලන්ඩ් Sep 10, 2026 #2 Ekakwath behe. okkoma chinese crap. Mobile tiya TV/Fridge/Washing machine walta wath parts nehe. OEM tiye chinese parts wath den hoya ganna amarui. Reactions: Inigo Montoya
Ekakwath behe. okkoma chinese crap. Mobile tiya TV/Fridge/Washing machine walta wath parts nehe. OEM tiye chinese parts wath den hoya ganna amarui.
Inigo Montoya Well-known member Nov 15, 2025 8,437 16,519 113 35 Spain Sep 10, 2026 #4 Nokia ෆෝන් කොහොමද? මන් හිතන්නේ මේවයේ ඕනෑම පාට් එකක් අලි එකේ තියෙනවා. Reactions: TechnWeb
social anxiety guy Well-known member Jan 3, 2016 649 881 93 Sep 10, 2026 #5 -333- said: Ekakwath behe. okkoma chinese crap. Mobile tiya TV/Fridge/Washing machine walta wath parts nehe. OEM tiye chinese parts wath den hoya ganna amarui. Click to expand... ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ...මොනවහරි part එකක් මාරු කරන්න වෙන කාලෙට parts හොයලා එපා වෙනව... Reactions: -333- and Inigo Montoya
-333- said: Ekakwath behe. okkoma chinese crap. Mobile tiya TV/Fridge/Washing machine walta wath parts nehe. OEM tiye chinese parts wath den hoya ganna amarui. Click to expand... ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ...මොනවහරි part එකක් මාරු කරන්න වෙන කාලෙට parts හොයලා එපා වෙනව...
KandyMalli Well-known member Feb 15, 2018 4,433 4,056 113 Sep 10, 2026 #6 Minissu wadiya use karana brand model wala athi. Samsung, Apple,..etc Repair shop wala un nam Whatsapp group hadan inne Reactions: Inigo Montoya
Minissu wadiya use karana brand model wala athi. Samsung, Apple,..etc Repair shop wala un nam Whatsapp group hadan inne
Inigo Montoya Well-known member Nov 15, 2025 8,437 16,519 113 35 Spain Sep 10, 2026 #7 social anxiety guy said: ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ...මොනවහරි part එකක් මාරු කරන්න වෙන කාලෙට parts හොයලා එපා වෙනව... Click to expand... එහෙම නහින්න ඕන නෑ, හැම අයිතමයකම පාට් නම්බර් එකක් තියෙනවා. එකෙන් හොයන්න පුළුවන්. Reactions: TechnWeb
social anxiety guy said: ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ...මොනවහරි part එකක් මාරු කරන්න වෙන කාලෙට parts හොයලා එපා වෙනව... Click to expand... එහෙම නහින්න ඕන නෑ, හැම අයිතමයකම පාට් නම්බර් එකක් තියෙනවා. එකෙන් හොයන්න පුළුවන්.
social anxiety guy Well-known member Jan 3, 2016 649 881 93 Sep 11, 2026 #8 Inigo Montoya said: එහෙම නහින්න ඕන නෑ, හැම අයිතමයකම පාට් නම්බර් එකක් තියෙනවා. එකෙන් හොයන්න පුළුවන්. Click to expand... ඒකෙන් බැලුවත් ගොඩක් fake items තියනව නේද Reactions: Inigo Montoya
Inigo Montoya said: එහෙම නහින්න ඕන නෑ, හැම අයිතමයකම පාට් නම්බර් එකක් තියෙනවා. එකෙන් හොයන්න පුළුවන්. Click to expand... ඒකෙන් බැලුවත් ගොඩක් fake items තියනව නේද