දැනට ලංකාවේ තියෙන mobile phone brands වලින් OEM parts ගන්න ලේසිම කාගෙන්ද?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    8,193
    15,956
    113
    35
    Spain
    Nokia ෆෝන් කොහොමද? මන් හිතන්නේ මේවයේ ඕනෑම පාට් එකක් අලි එකේ තියෙනවා.
     
    • Like
    Reactions: TechnWeb

    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    649
    881
    93
    Ekakwath behe. okkoma chinese crap.
    Mobile tiya TV/Fridge/Washing machine walta wath parts nehe. OEM tiye chinese parts wath den hoya ganna amarui.
    ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ...මොනවහරි part එකක් මාරු කරන්න වෙන කාලෙට parts හොයලා එපා වෙනව...
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,193
    15,956
    113
    35
    Spain
    ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ...මොනවහරි part එකක් මාරු කරන්න වෙන කාලෙට parts හොයලා එපා වෙනව...
    එහෙම නහින්න ඕන නෑ, හැම අයිතමයකම පාට් නම්බර් එකක් තියෙනවා. එකෙන් හොයන්න පුළුවන්.
     
    • Like
    Reactions: TechnWeb