පොල් අතු පැලෙන් ජීවිතය ඇරඹූ ප්‍රේමණීය මිනිසා / Milton Mallawarachchi ❤️💪

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,216
    49,626
    113
    Muu kaali keeyak karalada bn?

    Eka eka sinduwe eka eka gaanune....

    ඵහෙම තමයි බං..උගේ සිංදුම 800 කට වඩා තියෙනවලු..ඒවා ලියාගන්න ඕනකමින්ම බූට් කන්න අැති කෙල්ලෝ 100කට වඩා යාළු කරන්..:D
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,580
    10,624
    113
    Galaha
    90 - 95 කාලේ අපෙත් ගෙදර පැත්තකින් පොල් අතු ගෙයක් තිබ්බ ඒකෙ තමයි කුස්සිය එහෙම තිබුනෙ. මිල්ටන්ගේ කාලේ පොල් අතු පැලවල් කියන්නෙ නතිං. ඉස්සර රල sky lanterns කියල උඩ අරින ඒව යවන්නත් එපා කියනව පොල් අතු පැලකටවත් වැටිල ගිනි ගනී කියලා අපිට.