වෙඩි තියල මදි නිසා බෝම්බත් ගහනවා. ලපයගෙ පුංචි අම්මගෙ හුත්තෙ ජාතික අ‍ාරක්ෂාව. 🤬🤬

hu KANNA

Well-known member
  • Dec 8, 2025
    774
    1,007
    93
    Staring The Office GIF

    ගෑනුන්ගෙ හෙලු විකුනලා කන ඒකා ජාතික ආරක්ශාව ගැන කතා කරන්නව
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,404
    3,777
    113
    colombo
    කාංජිපානී ගේ එක කෝල් එකකට බය එකා. ගෙන් ද ජාතික ආරක්ෂාව බලාපොරොත්තු වේනෙන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,122
    87,741
    113
    ආශ්චර්යමත් රටක
    අසංක කියන එකා බංකොළොත් පොන්නප්පුගෙ බැලයෙක් වගේ. 🤔 ඌව මේ ටිකේ නටවනවා වැඩියි. අවසාන කාලෙ ළඟ එන බව තේරිලා ඇත්තෙ.
     
    • Haha
    Reactions: Nidarshana_k

    monson

    Well-known member
  • May 7, 2007
    26,200
    30,085
    113
    දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් - දරුවන් දෙදෙනෙකු මරුට!

    දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට නාඳුනන පුද්ගලයෙකු විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු මියගොස් තිබේ.

    පොලීසිය සඳහන් කළේ අද (11) අලුයම මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

    ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ 55 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ දරුවන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

    රෝහල්ගත කිරීමෙන් අනතුරුව දරුවන් දෙදෙනා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි දරුවන් දෙදෙනෙකි.

    තුවාල ලබා ඇත්තේ මියගිය දරුවන් දෙදෙනාගේ 55 හැවිරිදි පියා බව සඳහන් වේ.

    මියගිය දරුවන්ගේ මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

    ප්‍රහාරයට හේතුව හෝ සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    - https://sinhala.adaderana.lk/news/251296
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,279
    50,594
    113
    සේදවත්ත
    battek kiyak wenawada?
    අවුරුදු 5-6 කින් නිලා එකක්වත් පත්තු කරල නෑ බන් . කැම්‍රි පාලකයන්ට පිං පිනිස උත්සව කාලෙට එම ගන්න අතේ සතේ නෑ. පොඩි කාලෙ නම් බට්ටෙක් 250-350 . නිලා 50 අහස්කූරක් 10-15