කරදරකාරී SMS වලට එරෙහිව...

TrashPanda

Active member
  • Feb 23, 2026
    98
    104
    33
    මගේ basic phone එකකට company එකකින් එන sms නතර කරගන්න ඕන. phone එකෙන් බ්ලොක් කරන්න බැහැ. screened messages feature eka useless.

    STOP reply දැම්මට වැඩක් නෑ. . එයාලට call කරලා කිව්වත් මාව unsubscribe කරන්නෙ නෑ. . මේ වගේ දේකට මොනවද කරන්න පුළුවන්? නීතිය පැත්තෙන් එහෙම.
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,237
    16,042
    113
    35
    Spain
    ෆෝන් එකේ ඇති අංකය බ්ලොක් කරන ඔප්ෂන් එකක්. එකෙන් බලන්න. බේසික්ම එවයිත් තියෙනවා බ්ලොක් කරන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG and TrashPanda

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,537
    8,765
    113
    Galaha
    මට ඉස්සර කෝල් එනව. පස්සෙ මම කෝල් කරලා හොඳවගෙන් හැමැන්නුවා දෙතුන් පාරක්ම. දැන් කෝල් එන්නෙ නෑ. SMS නම් එනව ඉඳල හිටලා. කවුද ඉතින් දැන් SMS බලන්නෙ. 🥴

    ෆෝන් එකේ ඇති අංකය බ්ලොක් කරන ඔප්ෂන් එකක්. එකෙන් බලන්න. බේසික්ම එවයිත් තියෙනවා බ්ලොක් කරන්න පුළුවන්
    ඒ SMS එන ඒවට නොම්බර් නෑනේ නම විතරයි වැටෙන්නෙ. මමනම් ඒවා mute කරල තියෙන්නෙ.
    ------ Post added on Sep 11, 2026 at 6:14 PM