බුද්ධ ශාසනයේ නමින් දැන් තියෙන්නේ කොම්පැනි.. මේ එකක්...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,392
    35,127
    113


    නිවාතාපගෙ පන්සලෙන් පැනාආපු මල්ලි කෙනෙක්ගෙ හෙලිදරවුව.
    ===================================

    ආයුබෝවන් අයියේ,

    මගේ නම xxxx
    Xxxx. මම ඔයාට හඳපාන්ගොඩ නිවාතාප ගැන විස්තර දෙන්නම්.
    මමත් Australia වල ඉන්න කොට නිවාතාප ගෙ බණ අසන්නට ඇබ්බැහිව හිටියේ. නමුත් මට තේරුනේ නෑ මෙක Brain wash එකක් කියලා. මොකද මගේ නංගිලා දෙන්නත් ඔය ආරාමයේ ඉන්නේ නිවාතාප ගෙ සාපයට අහුවෙලා. නංගිලා දෙන්න ගිහින් දැන් අවුරුදු තුනක් විතර වෙනවා. එයාල තමයි මටත් කිව්වේ නිවාතාප බණ අසන්න කියලා. ඒ කීමට තමයි මමත් බණ අසන්නට උනේ. මාස කිහිපයකට පසු මම Australia වල ඉඳන් ආවා නිවාතාප ළඟ මහණ වෙන්න. මාස දෙකක් විතර වෙනකොට මට තේරුණා මෙතැන වෙන්නේ තනිකරම ව්‍යාපාරයක් කියලා. පසුව මම අයින් වෙලා ගෙදර ආවා. ඔතන ඉන්න අය ඔක්කෝම මානසික රෝගීන්. පවූ අහින්සක මිනිස්සු.

    ඔතන ඉන්න අය ඔක්කෝම වගේ brain wash එකට අහු උන අය. අපේ නංගිලා දෙන්නටත් කිසිම දෙයක් තේරුම් කරන්න බැ එයාල අපි කියන දේවල් පිළිගන්නේ නැහැ. ඔතන අවුරුද්දක් ඉන්න ඕන අනගාරික වෙලා පැවිදි වෙන්න. ඒ අවුරුද්ද පුරාම නොසෑහෙන, බර වැඩ කරන්නත් ඕන. සමහර අයට කකුල් අමාරු, කොන්දේ අමාරු වගේ හැදිලා ඔතනින් අයින් වෙලා ගෙදර යනවා. සමහර අය depression වෙලා පිස්සු හැදිලා hospital යවනවා.
    ඔව් ඕක මහා පරිමාණ ව්‍යාපාරයක්. නිවාතාප ගෙ අයිය, හර්ෂ බමුණුආරච්චි තමයි ඕකෙ CEO. පොර තමයිලු Account එක කරන්නෙ.

    ජේතවනාරාමය project එක ඇතුලේ Hospital, vehicle workshop, petrol station, eldary homes, school, primary school, food city, housing scheme වගේ තව ගොඩක් facilities තියනවා. Housing scheme එකට තමයිලු සුදු මිනිස්සු ගම්මානය කියලා කියන්නේ.

    සාක්ෂි ඉදිරිපත් කරාට වැඩක් නෑ. පොලිසිය ඉන්නේ මුන් ගෙ පැත්තේ. මුන්ගෙ ආරාමය ඇතුලේ police මුරපොලකුත් තියනවා. මුන් වැඩේ ලස්සනට plan කරලා කරන් යන්නේ. ලේසි නෑ මුන්ට විරුද්ධව කටයුතු කරන්න. ලංකාවේ බොහෝ High class අය ඔතන දායකයො, සැහෙන ප්‍රමාණයක් දැන් මේ සාපයට අහු වෙලා තියෙන්නේ. සල්ලි, ඉඩම්, යාන වාහන මිනිස්සු පුජා කරනවා. Colombo 7 Client base එකකුත් තියෙනව. අරවින්ද ද සිල්වා වගේ අය, භාතිය සන්තුශ වගේ සල්ලි කාරයෝ ඉන්නවා.

    මහණ වෙන්න යන අයගේ පොඩි ලමයි බලා ගන්න වෙනම School එකක් ඇතුලෙ තියෙනව. පවූ අහින්සක පොඩි ලමයි එයාල එළියේ ලෝකයක් දකින්නේ නැහැ 24/7 ආරාමයේ ඇතුළේමය.

    ආරාමය තියෙන්නේ කන්ද මුදුනේ. ජල උල්පත් විනාස කරලා, ගස් වැල් විනාස කරලා ලොකු වැවක් හදල. හැබැයි ඉතින් ලංකාවේ නීතිය අනුව මේවා තහනම්.

    හොඳට job, business කරන් ඉන්න මිනිස්සුත් එනවා divorce වෙලා මහණ වෙන්න. මාස කිහිපයකට පසු එයාලගෙ යානවාහන,ඉඩම්, නිවාස සහ මුදල් ඉතා සූක්ෂම ලෙස ආරාමයට අරගන්නව. අනේ ඉතින් අර මෝහනය උනු අය තමන්ගේ සියලුම වත්කම් බැරකම් ආරාමයට දෙනව.

    ආරාමයේ හැම අස්සක් මුල්ලක් නෑර CCTV හයි කරල තියෙන්නෙ. එමනිසා Safety අතින් නම් කිසි භයක් නැහැ. ආරාමයේ ලොකු Full equipped kitchen එකක් තියනව. ඒකේ තමයි සියළුම කෑම බීම හදන්නේ. මම දැනුවත්ව නම් මුකුත් වශී බෙහෙත් නම් දාන්නේ නැහැ. මමත් ඔය Kitchen එකේ වැඩ කරා දවස් කීපයක්. කෑම බීම නම් පිරිසිදුව හදනවා.

    ආරාමයේ මහණ උන ස්වාමීන් වහන්සේලා 260 විතර ඉන්නවා. මහණ වෙන්න ඉන්න අනාගාරික මහත්වරු 80 ක් පමණ ඉන්නවා. දසසිල් මාතාවන් අපේ නංගිලා වගේ අය 180 වගේ ඉන්නවා. වයස අවුරුදු 18 ට වඩා අඩු ලමයි 130 ක් පමණ ඉන්නවා

    ආරාමයේ ඉන්න අයට foreign language උගන්වනවා. German, French, Chinese, Japanese, hindi, tamil, Italian වගේ ගොඩක් භාෂා උගන්වනවා. මොකද පසුව එයාලට එම භාෂා වලින් මිනිස්සුන්ගේ Brain wash කරන්න පුළුවන් නිසා

    මතු සම්බන්ධයි...

    මේ ව්‍යසනය ගැන ජනතාව දැනුවත් කිරීම පිණිස උපුටාගැනිමක්
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,243
    3,386
    113
    43
    Wakanda
    මූ කියනව ආනාපානසති භාවනාව කියල දැන් කරන්නෙ හුස්ම රැල්ල දිහා බලන් හුලං භාවනාවක්ලු. හුස්ම එලියට දානකොට අකුසල් දාන්න ඕනලු ඒ එක්කම. ඒක භාවනාව තනිකරම විකුර්තියක්.

    පිලි= රෙදි කා= කාදමනවා
    පිළිකාහැදෙන්නෙ ඇග වැහෙන්න ඇදුම් ඇන්දෙ නැති උනාමලු

    මටනම් ටික කාලයක් අහද්දී තේරුනා මූ තක්කඩියෙක් කියල

    මේ තියෙන්නෙ මුගෙ ෆැන්ටසි
     
    • Haha
    Reactions: Candid-B

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,709
    5,556
    113
    Dan Inne Tatta Kahakada Business Karayo,
    Okun Ge Pacha Ahala Thawath Niwana Distance Wena Eka Wenne.
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,530
    6,400
    113
    මේ අසපු වලිනුත් trigger කරන්නෙ මිනිස්සුන්ගෙ තියෙන තන්හාව, ආසාව, මමත්වයම තමයි නේ. මේ ආත්මයේම, අනිත් උන්ට ඉස්සරින් නිවන් දකින්න ඕන කියල මිනිස්සුන්ට ආසාව ඇති කරවනව. ඊලගට මිනිස්සු සේරම අතෑරල ඕක පස්සෙ දුවනව
     
    • Like
    Reactions: NowUCmeNowUDont

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,724
    13,518
    113
    ඇයි බන් එක් එක්කෙනාගේ බන අහන්නේ...
    ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දර්ශනය කියවගත්තනම් ඉවරනේ
     

    NowUCmeNowUDont

    Active member
  • Oct 6, 2025
    145
    225
    43
    ඒක කියෙවුවම Cults මතක් උනේ
    1789188345431.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,392
    35,127
    113
    මහමෙව්නාව, උමංදාව, තිත්තගල්ලේ, නිවාතාප, පට්ටම කෙම්පැනි ටිකක් තමයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,656
    26,023
    113
    නිවාතාප කියද්දී මට වචන mix කරන පුරුද්දට තේරුනා වාතපනී කියලා. ඒ කියන්නෙ "පඩය"