macbook ගනන් වැඩි වෙලාද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,413
    19,593
    113
    Colombo
    too expensive now. I bought one in April at Rs. 409000 and after 2 weeks price dropped to 365k. Now its near 500k .Meyala hithuna hithuna widiyata price wedi kranwa. tax seen ekk newei.
    RAM + storaage සීන් එක නිසා Apple එකෙන්ම ගනන් වැඩි කරේ
    අනික ඇපල් වල unified memory එක නිසා ලොකු AI model locally රන් කරන්න පුලුවන්. ඒක නිසා ඩිමාන්ඩ් එක වැඩි වුනු නිසාත් ගාන වැඩි කරන්න හේතුවක් වෙන්න ඇති

    මම අවුරුද්දකට කලින් M4 Max, Maxed out CPU, 16 core cpu + 40 core gpu, 48GB එක ගත්තෙ 11.65ට. (Apple සයිට් එකේ ඒක තිබුනෙ $4000ට)
    දැන් ඒක වෙනුවට එන M5 Max, 48GB එක 16.50ක් වෙනවා (Apple සයිට් එකේ $5000),

    M5 Pro, 48GB එකත් 12.55 ක් වෙනවා, ඇපල් සයිට් එකේ ඒක තියෙන්නෙ $3600 ට
     
    • Like
    Reactions: NRTG and Sabren