පච පිබිනවා

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,435
    3,126
    113
    18
    Bohitiya
    මුගෙ බොරැ වල⁣ට අහුවෙන්න එපා. මිනිහ කියන්නේ මොනවද කියලවත් මිනිහට අවබෝධයක් නෑ වගේ පේනවා. කටට එනවට පච විදිනවා. රටක නායකයෙක් දේශපාලන වෙිදිකාවෙි මීට වඩා වගකීමකින් කතා කළ යුතුයි

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,654
    16,593
    113
    ඊයා බං...ජනාධිපති වෙලා තුනෙන් දෙකේ බලෙත් තියන් මෙහෙම තැන තැන ගිහින් පච ගහනවා කියන්නේ මූ නම් මනුස්සයෙක් වෙන්න බෑ...අර සිරිසේන හොඳයි මූට වඩා..උෟව අඩු ගානේ පිටරටවල් වල නායකයෝ හරි ගණන් ගත්තා..මූට ඉන්නේ කොටි ඩයස්පෝරාවයි, ඉන්දියාවේ මූව බය කරලා වැඩ කරගන්න උන් ටිකයි ලංකාවේ සමාජ වෙෙරක්කාර ඩෝබියොයි විතරයි..🤣
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,130
    1,015
    113
    V
    i feel sorry for this guy. i think he had honest intentions of doing some good to the country but within like 2 months he realized he and his people don't have the skillset needed to run even a school canteen.

    so now he has to go around doing rallies bcuz opposition is driving them mad with their peaceful politics.
    they are not burning down transformers not setting fire to rice mills and buses instead they are peacefully going around the country door to door exposing jepi lies. they just cant figure out how to handle this.
    jeppas officially pooped their pants yesterday.it was freaking awesome.(didn't know mr was that old though)
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,312
    28,053
    113
    36
    Mirihana
    alis.alberta.ca
    අනුර සහෝදරයම ඔතන කියනවා මේ ඇවිල්ල ඉන්නේ රටේ ජනාදිපති හැටියට නෙවේ ජාතික ජනබලවේගයේ නායකයා හැටියට කියලා. ආණ්ඩුකරණය සහ දේශපාලනය කියන්නේ දෙකක්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,789
    76,099
    113
    මුගෙ බොරැ වල⁣ට අහුවෙන්න එපා. මිනිහ කියන්නේ මොනවද කියලවත් මිනිහට අවබෝධයක් නෑ වගේ පේනවා. කටට එනවට පච විදිනවා. රටක නායකයෙක් දේශපාලන වෙිදිකාවෙි මීට වඩා වගකීමකින් කතා කළ යුතුයි

    ඕකගෙ කතා එතන ඉන්න උන් හැටියට වෙනස් වෙනවා. සුපිරිම ආතල් එක දෙන්නෙ මූ ගනන් කියද්දි. නිකන් හිතපන්කො බිලියන 2ක් කියලා, ගමේ ගොඩේ උන් ඉන්න තැනකට ගියාම ඌ දන්නවා ගොඩයන්ට මිලියන බිලියන තේරෙන්නෙ නෑ කියලා. ඌ දන්නවා උන් දන්න ලොකුම ගාන එක්කො ලක්ශෙ, නැත්තන් කෝටිය කියලා. ඉතින් මූ කට උල් කරලා ලක්ශ විසිදාහ කියලා කියනවා. එතන ගොඩයන්ට ලක්ශෙත් ලොකු ගානක්, විසිදාහත් ලොකු ගානක් ලොකු ගනන් දෙකක් එකතු උනාට පස්සෙ උන්ට ඒක පට්ට ලොකු ගානක්🤭🤭

    නගරෙට ආවම මූ ඕකම කියන්නෙ බිලියන 2 කියලා නෙවී, මිලියන දෙදාහ කියලා. කෝටි කිව්වොත් ඉස්සරහ එක 2 වෙනවා, දෙක පොඩි වගේ. ඉතින් ඒ වෙනුවට තමා මිලියන දෙදාහ කියලා කියන්නෙ. මොකද උන්ට කිට්ටුම ලොකු ගාන මිලියන නිසා නගරේ ඩෝබීන්ව චූන් කරන්න ලේසි. 🤭 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,752
    101,106
    113
    අනුර සහෝදරයම ඔතන කියනවා මේ ඇවිල්ල ඉන්නේ රටේ ජනාදිපති හැටියට නෙවේ ජාතික ජනබලවේගයේ නායකයා හැටියට කියලා. ආණ්ඩුකරණය සහ දේශපාලනය කියන්නේ දෙකක්.
    ආ එහෙනන් පච විද්දට කමක් නෑ. 🤭
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,900
    29,277
    113
    ඔප්පු ලක්ෂ විස්සක් ගොවි ජනතාවට 🥲
    කාලකන්නි පචයා ඉස්සෙල්ලම මේ ටික බෙදලා හිටියනම් හරි

    Sbu7IWw.jpeg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,988
    6,386
    113
    පොඩි ඵකෙක්ට වුනත් ලපයව පෙන්නලා උගන්නපන් කවදාවත් බොරු කියලා ජීවිතය දිනන්න හදන්න ඵපා වෙන දේ පේනවනේ කියලා..රනිල් ඒ අතින් great..මිනිහා අැත්ත කිව්ව නිසානේ පැරදුනෙත්..☹️
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,922
    17,153
    113
    Kottawa
    ඕකගෙ කතා එතන ඉන්න උන් හැටියට වෙනස් වෙනවා. සුපිරිම ආතල් එක දෙන්නෙ මූ ගනන් කියද්දි. නිකන් හිතපන්කො බිලියන 2ක් කියලා, ගමේ ගොඩේ උන් ඉන්න තැනකට ගියාම ඌ දන්නවා ගොඩයන්ට මිලියන බිලියන තේරෙන්නෙ නෑ කියලා. ඌ දන්නවා උන් දන්න ලොකුම ගාන එක්කො ලක්ශෙ, නැත්තන් කෝටිය කියලා. ඉතින් මූ කට උල් කරලා ලක්ශ විසිදාහ කියලා කියනවා. එතන ගොඩයන්ට ලක්ශෙත් ලොකු ගානක්, විසිදාහත් ලොකු ගානක් ලොකු ගනන් දෙකක් එකතු උනාට පස්සෙ උන්ට ඒක පට්ට ලොකු ගානක්🤭🤭

    නගරෙට ආවම මූ ඕකම කියන්නෙ බිලියන 2 කියලා නෙවී, මිලියන දෙදාහ කියලා. කෝටි කිව්වොත් ඉස්සරහ එක 2 වෙනවා, දෙක පොඩි වගේ. ඉතින් ඒ වෙනුවට තමා මිලියන දෙදාහ කියලා කියන්නෙ. මොකද උන්ට කිට්ටුම ලොකු ගාන මිලියන නිසා නගරේ ඩෝබීන්ව චූන් කරන්න ලේසි. 🤭 🤭

    Best example - @skymicro
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,393
    35,129
    113
    අනුර සහෝදරයම ඔතන කියනවා මේ ඇවිල්ල ඉන්නේ රටේ ජනාදිපති හැටියට නෙවේ ජාතික ජනබලවේගයේ නායකයා හැටියට කියලා. ආණ්ඩුකරණය සහ දේශපාලනය කියන්නේ දෙකක්.
    ආණ්ඩුවයි රජයයි කියන්නේ මොකක්ද කියලවත් බයියෝ දන්නෑ බං
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,789
    76,099
    113
    Best example - @skymicro
    කොල්ලා නෑ නේද? එක අතකට පව් බන් උන් වගේ ලොස් වෙච්ච සිප්පි කෑලි ටික. උන් තමා අන්තිමට අනාත උනේ. උන් තියෙන ඔක්කොම බලාපොරොත්තු හිතේ තියන් රට ඉන්න ඩෝබියන්ගෙ ලනු කාල මූට රෙදි නැතුව කඩේ ගිහින් දැන් එලියට බැහැගන්න බැරුව ඉන්නවා.