සහකම්පනය සහ මැනර්ස්

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,518
    6,384
    113
    උඹ ඇක්ටිව් හිටියෙ නෑනෙ ගොඩක් කාලෙකින්. උඹ දාන රිප්ලයි එකක් බලන්නත් ආසයි. එළකිරි චරිතයක් 🩶
    මට හිතෙන්නෙ සහකම්පනය කියලා කියන්න බැරි කමකුත් නෑ. තමන්ට හෝ තමන්ගෙ කාට හරි එහෙම උනා නම්, නැත්නම් තමන් එතන හිටියා නම් කියලා හිතලා බලනකොට.
    මැනර්ස් කියන එක හැදිලා තියෙන fundamental block එකක් තමයි සහකම්පනය. ඒක නැතුව මැනර්ස් හැදෙන්න විදියක් නෑ මගේ pov එකෙන් නම්