හෑලි නම් අදාලම නෑ. උඹලට හරියට ඡන්දයක් කරගන්න පුළුවන් එකෙක් හොයාගන්න බැරි එක ලපයගෙ වරදක් නෙවේ. ඌ උනත් දන්නව මිනිස්සු ගැලවුනාට වෙන ඔප්ෂන් නෑ කියල.
තමන්ගෙ පක්ෂෙ මේ වගේ හැඳිගෑවිලාම යන්න වැඩ කරපු එකා කව්ද කියල ස්වයං විවේචනයක් කලා නම් නම් රටම දේශපාලනිකව ෆේල් කලේ කව්ද කියල බලාගන්න තිබ්බ.