පච පිබිනවා

Maui_15

Well-known member
  • Jan 13, 2018
    5,368
    9,320
    113
    ආවේ හරක් කියලා හිතුවට වඳුරෝ දෙන්නෙකුත් ඇවිල්ලා :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: SDCR

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,245
    1
    58,653
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සුන්ට තෝරන්න වෙන්නෙ බොරු කියපු එවුන්ද, හොරකම් මැරකම් නිසා හිරේ යන්න ඉන්න නයි-පොලොං-මුගටි සන්ධානයද කියන දෙකෙන් එකක්

    Bored Daily Show GIF by CTV Comedy Channel
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,800
    1,025
    113
    i feel sorry for this guy. i think he had honest intentions of doing some good to the country but within like 2 months he realized he and his people don't have the skillset needed to run even a school canteen.

    so now he has to go around doing rallies bcuz opposition is driving them mad with their peaceful politics.
    they are not burning down transformers not setting fire to rice mills and buses instead they are peacefully going around the country door to door exposing jepi lies. they just cant figure out how to handle this.
    jeppas officially pooped their pants yesterday.it was freaking awesome.(didn't know mr was that old though)
    I feel sorry for you because, after reading this, I realized how limited your understanding of politics is.

    First of all, there is no real opposition. The so-called opposition group is not engaging in genuine politics. Its members are simply trying to secure relief from their ongoing legal cases and possibly avoid prison. This strategy is not sustainable in the long run, primarily because people eventually forget. The JVP/NPP understands this very well.

    The JVP/NPP is already focused on the 2029/2030 election cycle. The next two years will be critical and are likely to favour the party, unless a major global crisis such as a third world war or another genocide.

    The government is in a strong position. It has sufficient funding, tourism is growing, and major projects, including the electrification of railway lines, expansion of the metro fleet, and completion of the Central Expressway, are expected to come together around 2030.

    Therefore, these thugs and politically bankrupt individuals will need a much better plan if they genuinely hope to take control of the government.
     
    • Haha
    Reactions: Error365!

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,738
    101,079
    113
    කාලකන්නි පචයා ඉස්සෙල්ලම මේ ටික බෙදලා හිටියනම් හරි

    Sbu7IWw.jpeg
    23018 අගට තව බිංදු දෙකක් දාලද කොහෙද මේ කියන්නේ 🥲

    මිනිස්සුන්ට තෝරන්න වෙන්නෙ බොරු කියපු එවුන්ද, හොරකම් මැරකම් නිසා හිරේ යන්න ඉන්න නයි-පොලොං-මුගටි සන්ධානයද කියන දෙකෙන් එකක්

    Bored Daily Show GIF by CTV Comedy Channel
    බොරු කියන උන් හොරකම් මැරකම් කරේ නෑ කියලා දැනගන්න හැටි grok එකෙන් අහලා කියපන්කෝ
    ------ Post added on Sep 13, 2026 at 10:41 AM
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,328
    25,138
    113
    tracing Geo-location.. ... ...
    මිනිස්සුන්ට තෝරන්න වෙන්නෙ බොරු කියපු එවුන්ද, හොරකම් මැරකම් නිසා හිරේ යන්න ඉන්න නයි-පොලොං-මුගටි සන්ධානයද කියන දෙකෙන් එකක්

    Bored Daily Show GIF by CTV Comedy Channel

    කට ඇරියොත් බොරුම කියන එකෙක් ඌ හොරකම් මැරකම් කරේ නෑ කියල කිව්වොත් උඹ පිළිගන්නවද / නැද්ද?
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,010
    5,002
    113
    දීසියකට ලාවට උනු වතුරත් එක්ක දෙහි කෑල්ලක් දෙන්නෙ ඒ දෙහි කෑල්ල කාලා බිගෙන බීගෙන යන්නද ගුඩු ගුඩු ගාල ?😀

     
    • Haha
    Reactions: monson

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,245
    1
    58,653
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කට ඇරියොත් බොරුම කියන එකෙක් ඌ හොරකම් මැරකම් කරේ නෑ කියල කිව්වොත් උඹ පිළිගන්නවද / නැද්ද?
    හැම හොරාම කියන්නෙ තමන් හොරකම් කරේ නෑ කියල. හොරාගෙන් අහල නෙවෙයි උසාවි තීන්දු දෙන්නෙ :-D 🤌
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,642
    16,581
    113
    prashneta uththare dila nane.

    ඕකයි අර තෝමියන් කියන ඵකයි දෙන්නම ඵකම ඵකවුන්ට් ඵකද මංද..දෙන්නම ප්‍රශ්ණෙන් ලිස්සලා යන්න රුසියෝ..
     
    • Haha
    Reactions: supun_sg

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,010
    5,002
    113
    Free පච ඩිප්ලෝමා පාථමාලාව

    NVQ - 19286

    Thadi බොරුවක් ගොතන හැටි සරලව මුලසිට

    ඒවෙලාවෙම කොහොමද තඩි පචයක් අබරන්නෙ,ඒවෙලාවෙම කට හදන ගමන් හිමින් සැරේ පචේ විදින්නෙ කොහොමද කියල පියවර ටික ඉගෙනගන්න..

    දැන් ඔයාලටත් පුලුවන් ‍යන එන තැන්වල,සභාවල,ඉන්ටවිව් වල මේවගෙ ඉක්මනටත් පහසුවෙනුත් පචයක් වේවෙලාවෙම හිතල ඉස්සරහට හිමීට විදල දාන්න..නිකන් කියල දෙනනිසා මේ පාඩම මගහරින්නෙපා

    මෙයා වල්නාසක ගැන හිටිවන පචයක් හැදුව වගෙ ඔයාලත් දැන් හාල්,පෙට්‍රොල් ගැන පච ටිකක් හදන්න බලන්න මේ පාඩම බලල
    අනිවා දාන්න ඕන වචන ටිකක් තියේ...කරන්නෙ ලබන අවුරුද්දෙ( දැන්නෙවෙ ), සීයට මෙච්චරක් කරනව,සහතික වෙනවා,හොදින් මතක තබා ගන්න, ඉතිහාසෙ මුල්ම වතාවට, අපියි කරන්නෙ,සැලසුම් හදලයි තියෙන්නෙ,මහාචාරිවරු මේකටම ඇවිල්ල ඉන්නෙ, කල්පනාකර බලන්න
     
    Last edited:
    • Haha
    Reactions: monson

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,308
    28,043
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ ඉන්නේ රටේ ජනාධිපති බන්.
    ඔව් ඉතින් එහෙම කියලා මේක ස්විස්/ස්විඩන් නෙවේනේ.


    මුන් කතා කරන්නේ නිකන් ජනාදිප්තිට ඇවිල්ලා පාර හදලා දෙන්න වගේ නේ
    ------ Post added on Sep 13, 2026 at 2:44 PM
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,010
    5,002
    113
    ඇත්තටම ආන්ඩුව ආවෙ සහ මේරට ගෙනියන්නෙත් පච වලින්මනෙ..
    ඉතින් පච ඉගැන්වීම පාසැල් සිලබස් වලටත් දැම්මොත් මොකද?
    අනාගතේ ලමයිනුත් පච වලින් මොකක් හරි කරගනිවි.

    ලෝකෙ අනික් රටවල මෙහෙම නැති නිසා පච කෝස්,පචඩිප්ලෝමා, university, MBA, PhD උපාධි එහෙම පටන්ගත්තොත් ලෝකෙ වටෙන්ම වැලනොකැඩී මෙහෙ ඒවි පච ඉගෙනගන්න.ලොක්ක පැන්ශන් ගියම කුලපති වෙතැකි
     
    Last edited: