Help for buying gold

virantha

Well-known member
  • Feb 28, 2007
    356
    356
    63
    මචන්ලා 22K රත්තරන් වළල්ලක් වගේ දෙයක් ගන්නය් ඕන. ස්වර්ණමහල්,vorgue වගේ එකකින් ගන්න එකෙය් සාමාන්‍ය රත්තරන් කඩේකින් ගන්න එකෙය් ගානේ ලොකු වෙනසක් තියනවද? සාමාන්යෙන් කොහෙන්ද ගන්න හොඳ?
    ටිකක් plain වළල්ලක් ගන්න බැලුවේ වැඩ කුලිය අඩු රත්තරන් වටිනාකම වැඩි.