300$ - 500$ අතර ඩේලි යූස් කරන්න හොද⌚watch එකක් කියන්නෝඕඕඔ

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,179
    14,325
    113
    ඩේලි යුස් කරන්න හොද watch එකක් කියපල්ලකො.
    Seiko හරි citizen වගෙ බ්‍රෑන්ඩ් එකක් හොදයි නේද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,422
    19,606
    113
    Colombo
    ඩොලර් 500ට ඩේලි විතරක් නෙමේයි තෝ මැරිලා ඉපදිලත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න එපැයි. නැත්තන් පාඩුයි..
    Automatic mechanical watch එකක් ගත්තනං එහෙම යූස් කරන්න පුලුවන්
    බැටරි මාරු කරන්න චාජ් කරන්න වයින් කරන්න මොනවත් ඕන නැහැ හැමදාම දානවා නං auto වයින් වෙනවා. ලමයින්ගෙ ලමයින්ටත් යූස්කරන්න පුලුවන්
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,026
    11,781
    113
    ඩේලි යුස් කරන්න හොද watch එකක් කියපල්ලකො.
    Seiko හරි citizen වගෙ බ්‍රෑන්ඩ් එකක් හොදයි නේද
    Dress watch ekak nan balanne, me models deka $500kata hoyaganna puluwanda balapan macho. Supiri badu:

    Seiko Presage Cocktail Time
    Tissot Le Locle
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,018
    11,596
    113
    අමැස්ෆිට් ටීරෙක්ස් හරි ටයිටන් හරි තමා

    එක්කෝ ගාර්මින්

    ටොප් බඩු
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,179
    14,325
    113
    @Jim_Moriarty umba balanne mona wage watch ekakda kiwwoth thawa suggestions denna puluwan
    uba kiyana seiko cocktail time watch eka nam supiri ban.

    Oita wada poddak ganan wei Tissot PRX wage ekakuth balanna.
    Timex brand ekath maru.
    Ekath maru bn
    ------ Post added on Sep 16, 2026 at 6:27 PM

    Automatic mechanical watch එකක් ගත්තනං එහෙම යූස් කරන්න පුලුවන්
    බැටරි මාරු කරන්න චාජ් කරන්න වයින් කරන්න මොනවත් ඕන නැහැ හැමදාම දානවා නං auto වයින් වෙනවා. ලමයින්ගෙ ලමයින්ටත් යූස්කරන්න පුලුවන්
    සිරා කතාව. මන් ඉන්නෙ සෙයිකො එකක් ගන්න තව ටිකක් සල්ලි ටිකක් සෙට් කරන්
    ------ Post added on Sep 16, 2026 at 6:28 PM

    ඩොලර් 500ට ඩේලි විතරක් නෙමේයි තෝ මැරිලා ඉපදිලත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න එපැයි. නැත්තන් පාඩුයි..
    අනෙ කලුවො, එච්චර කල් නම් ඕන නැ
    ------ Post added on Sep 16, 2026 at 6:29 PM

    kalu sinhala thopita mona smart watch da ban
    mal wattha pad eken 250 ta ganin ekak
    Smart watch ekak dennada puke gahaganna 😂
    ------ Post added on Sep 17, 2026 at 1:37 AM
     
    • Sad
    Reactions: Heshan Daminda