Smart watch එකක් ගන්න.

Chootyputha2014

Well-known member
  • Mar 9, 2014
    2,237
    1,782
    113
    Smart watch එකක් ගන්න ඕනේ 50ක් වගේ බජට් එක. iPhone එකත් එක්ක යූස් කරන්න පුලුවන් එකක් බැලුවේ. Heart rate, blood pressure monitoring වගේ තියෙන එකක් නම් හොදයි. ඇපල් වොච් එකකට යනවා නම් කීයක් වගේ යනවද ? Recommend කරන්න පුලුවන් හොද මොඩ්ල් එකක් කියන්න.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    2,232
    1,775
    113
    simply tek wage site ekakata gihin ubage spec walata galapena ewa tiyenawada baluwa nan hari(ekenma ganna ona na idea ekak ganna) eta passe yt reviews ehema balala decide karapan
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,032
    758
    113
    Smart watch එකක් ගන්න ඕනේ 50ක් වගේ බජට් එක. iPhone එකත් එක්ක යූස් කරන්න පුලුවන් එකක් බැලුවේ. Heart rate, blood pressure monitoring වගේ තියෙන එකක් නම් හොදයි. ඇපල් වොච් එකකට යනවා නම් කීයක් වගේ යනවද ? Recommend කරන්න පුලුවන් හොද මොඩ්ල් එකක් කියන්න.
    Huawei Band 9. Rs; 20000/=