Town එකේදී school ඇදුමෙන් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක park එකක් වගේ තැනක ගහක් ලග love කරනගමන් හිටිය. කෙල්ල school ඉවර වෙලා යාලුවත් එක්ක ඇවිත් හිටියේ. කොල්ල casual ඇවිත් හිටියේ. එකපාරටම පොලිස්සියෙන් දෙන්නෙක් bike එකකින් ඇවිත් අර couple එකට එන්න කියලා දිග lecture එකක් දුන්නා.
Last edited: