18 නාමල්‍ට අැප හම්‍බවුනත් අායෙත් හිරේ තපින්න අද තවත් නඩුවක්..ශිරන්ති රටින් පනී...😳

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,707
    48,179
    113
    දැන් නම් කිසිම සමාවක් නෑ වගේ..ශිරන්ති බය වුන පාර රටින් පැනලා...

    :yes:

    HyBYEMP.jpeg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,260
    19,324
    113
    yanna dunne?
    විදේශ ගමන් තහනමක් දාල නෑනෙ. ගියපු එක නීති විරෝධී නෑ. හැබැයි නඩුවට ආවෙ නෑ නම් කේස්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,450
    35,228
    113
    අනේ අපේ මයින්ද මාත්තයා මේවා කොහොමැයි දරාගන්නේ?
    ලොකු කොල්ලා රිමාන්ඩ් එකේ
    අනිත් කොල්ලෝ දෙන්නටත් නඩු පොලිමක්
    ඔලුවට තෙල් ටිකක් වත් දාලා අතුල්ලගන්න හිටපු
    ගෙදර උන්දැත් ඒ අස්සේ රට පලච්චි
     
    • Haha
    Reactions: Maui_15 and wpril5

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,931
    9,766
    113
    විදේශ ගමන් තහනමක් දාල නෑනෙ. ගියපු එක නීති විරෝධී නෑ. හැබැයි නඩුවට ආවෙ නෑ නම් කේස්
    Singapore harha yanawa kiyanne UK wenna ona.
    ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.

    ඇය සමග රෝහිත රාජපක්ෂ මහතාගේ නැන්දණිය වූ ඈන් ද ලිවේරා මහත්මියද පිටත්ව ගොස් තිබේ.

    ඔවුන් අද දින අලුයම 01.10ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්- 469 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි.

    ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (15) දිනයේ දී අසනීප තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබුණු අතර ඇය රෝහලේ සිටම ගුවන් තොටුපොළ වෙත අද අලුයම රැගෙන ගොස් තිබේ.

    කෙසේ වෙතත් ගුවන් යානයට ගොඩ වී යානය පිටත්වීමේ අවසන් නිවේදනය නිකුත් කරන අවස්ථාවේ දී ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 24 වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

    ඈන් ද ලිවේරා මහත්මිය ශිරන්ති රාජපක්ෂ මහත්මියව සිංගප්පූරුවේ ප්‍රතිකාර සඳහා යොමුකර නැවත අනිද්දා දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව සඳහන්ය.

    AD
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,019
    14,186
    113
    🌎
    කෙසේ වෙතත් ගුවන් යානයට ගොඩ වී යානය පිටත්වීමේ අවසන් නිවේදනය නිකුත් කරන අවස්ථාවේ දී ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 24 වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.
    Plane eka athuledida announced karala thiyenne :shocked:

    ඒ උනාට මට විශ්වාසයි සිරන්ති මෑම් 23 න් වෙනිදා අයෙ ලංකාවට එයි ♥️🫀
    ------ Post added on Sep 16, 2026 at 10:03 AM
     
    • Haha
    Reactions: wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,013
    11,450
    113
    Plane eka athuledida announced karala thiyenne :shocked:

    ඒ උනාට මට විශ්වාසයි සිරන්ති මෑම් 23 න් වෙනිදා අයෙ ලංකාවට එයි ♥️🫀
    ------ Post added on Sep 16, 2026 at 10:03 AM
    පෙට්ටියකින් අවොත් තමයි අගේ