දැන් නම් කිසිම සමාවක් නෑ වගේ..ශිරන්ති බය වුන පාර රටින් පැනලා...



ඔව් මටත් හිතුනා , කවදාවත් ශිරන්ති මැඩම් මේ වගේ පැනලා යන කෙනෙක් නෙමේ , නිර්භීත මැඩම් කෙනෙක්

විදේශ ගමන් තහනමක් දාල නෑනෙ. ගියපු එක නීති විරෝධී නෑ. හැබැයි නඩුවට ආවෙ නෑ නම් කේස්yanna dunne?
විදේශ ගමන් තහනමක් දාල නෑනෙ. ගියපු එක නීති විරෝධී නෑ. හැබැයි නඩුවට ආවෙ නෑ නම් කේස්
ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගියාය.Singapore harha yanawa kiyanne UK wenna ona.
ado, news wala giye hena loku heart scene kiyala, ohoma gaman biman yanna puluwan da? roda putuwe wath yanna thibba penna!
Plane eka athuledida announced karala thiyenneකෙසේ වෙතත් ගුවන් යානයට ගොඩ වී යානය පිටත්වීමේ අවසන් නිවේදනය නිකුත් කරන අවස්ථාවේ දී ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබන 24 වැනි දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසියෙන් දැනුම්දීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

පෙට්ටියකින් අවොත් තමයි අගේPlane eka athuledida announced karala thiyenne
ඒ උනාට මට විශ්වාසයි සිරන්ති මෑම් 23 න් වෙනිදා අයෙ ලංකාවට එයි
------ Post added on Sep 16, 2026 at 10:03 AM