කසිප්පු වලට 25000 ගංජා වලට 30000 යි දඩ කෝක් වලට 5000 යි හරි සෝක්

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,149
    2,461
    113


    ඩෙංගු චෙක් කරන්න ආවම මදුරු කීටයො හිටියත් 20000ක් දඩ ගහනවා. බැලුවම මදුරු කීටයො මාර ගණන්නෙ යකූ!
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,042
    1
    102,611
    113
    34
    Kalutara
    හදිස්සියේ හරි හෙට අනිද්දට කුඩු එක්ක අහුවෙන එකෙක්ට මාස ගණන් හිරේ දාලා ලක්ෂ ගානක දඩයක් ගැහුවොත් උසාවියේදී ජජ්ගෙන් ප්‍රශ්න කරන්න බැරිද දන්නේ නෑ "විශ්ව කොඩිකාරට එදා රුපියල් 5000ක් විතරක් දඩ ගහලා ඒ වැරැද්දම කරපු මට මෙච්චර දඩයක් ගහන්නේ ඇයි අපි අඩුකුලේද" කියල? 🤔
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,714
    1
    59,224
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Season 3 Entrance GIF by The Simpsons
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,610
    13,577
    113
    34
    ෆින්ලන්ඩ්
    හදිස්සියේ හරි හෙට අනිද්දට කුඩු එක්ක අහුවෙන එකෙක්ට මාස ගණන් හිරේ දාලා ලක්ෂ ගානක දඩයක් ගැහුවොත් උසාවියේදී ජජ්ගෙන් ප්‍රශ්න කරන්න බැරිද දන්නේ නෑ "විශ්ව කොඩිකාරට එදා රුපියල් 5000ක් විතරක් දඩ ගහලා ඒ වැරැද්දම කරපු මට මෙච්චර දඩයක් ගහන්නේ ඇයි අපි අඩුකුලේද" කියල? 🤔
    Usawiyata aphasa kafa kiyala kuduwe laginna wenne
     
    • Haha
    Reactions: Heshan Daminda

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,371
    12,289
    113
    කුඩු තිබිලා අහුවෙලත් රිලීස් කරන්නේ බං

    මාස තුනක්ද කොහෙද රිමාන්ඩ් ඉඳලා ඔන්න එකෙක් ටික දවසකට කලින් ආවා

    ඇතුලේ ඉඳන් ආවට පස්සේ පොරගෙ රැස් වැඩිවේ ලා