මගේ රත්‍රන් ඩෝබි යාලුවනේ - ඔයාල මේක දැනන් හිටියද?🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,388
    77,441
    113
    මහජන ආරක්ශාව කියන්නෙ පොලිසියේවත් හමුදාවේවත් වැඩක් නෙවීලු, අපේ වැඩක්ලු 🤭 🤭

    දැන් ඉතින් ඩෝබි වැඩේට අමතරව ජාතික ආරක්ශාවත් ගැන බලපල්ලකො🤭🤭

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,247
    102,137
    113
    හිරු මුදලාලිට රැවටෙන්නෙ නැතිව ඔය කතාව හරියට අහපං.
    මුන් බාගෙට කියන කතා මුළු කතාවම අහලා තේරුම් ගන්න උබලට වෙන වැඩ නැද්ද බං.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,388
    77,441
    113
    මුන් බාගෙට කියන කතා මුළු කතාවම අහලා තේරුම් ගන්න උබලට වෙන වැඩ නැද්ද බං.
    දැන් උඹලා දැන් හිතන්නෙ මුන් කතාවම අහන්නෙ තේරුම් ගන්න කියලද? 🤭 🤭

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,587
    1
    59,109
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බන්කුවක් අරන් එන්න ඕනද සර් ලෙක්චර් එකට?

    මුන් බාගෙට කියන කතා මුළු කතාවම අහලා තේරුම් ගන්න උබලට වෙන වැඩ නැද්ද බං.
    එහෙනම් බැන බැන හිටපල්ල. බොලා කොහොමත් ඇත්ත මොකක්ද කියල හොයන්න උවමනාවක් තියෙන එවුන් නෙවෙයිනෙ :-D 🤌
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,415
    8,728
    113
    Kotahena
    එහෙනම් බැන බැන හිටපල්ල. බොලා කොහොමත් ඇත්ත මොකක්ද කියල හොයන්න උවමනාවක් තියෙන එවුන් නෙවෙයිනෙ :-D 🤌
    ඇත්ත හොයන්න දෙයක් නැහැ. ඇත්ත එළිපිට පේනව හැමොටම.

    Dobiyo thamay ඇත්තක් පේන්න ගන්න පුක ඉරා ගෙන නහින්නෙ.

    අපි ඕවා බලන්නේ entertainment එකට. ඌ වටේ ඉඳගෙන ඌ දිහා බලාගෙන ඌ මොකක්ද දාන ගොං joke එක කියලා බලලා හිනා වෙන්න බලාගෙන ඉන්නෙ 😁

    පැහැදිලි ද 🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,247
    102,137
    113
    එහෙනම් බැන බැන හිටපල්ල. බොලා කොහොමත් ඇත්ත මොකක්ද කියල හොයන්න උවමනාවක් තියෙන එවුන් නෙවෙයිනෙ :-D 🤌
    කතාවක් කරොත් පසුවදන් ලියන්න ඕනි. මෝකවත්ම බැරිද බං මුංට.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,415
    8,728
    113
    Kotahena
    මේ ගෑනි නම් මහ වේස ගෑනියෙක්. වසන්තට රෙද්ද උස්සල පක්ෂේ සාමාජිකත්වය ගත්තෙ. 🤷‍♂️
    Wesa ganu thamai loketa ona. Habai minissunta haniyak nowena widihata :(