මොන අම්මටද බං පුලුවන් තමන්ගෙ දරුවෙක් හිරබත් කද්දි ශොපින් ගිහින් ආතල් එකේ ඉන්න :cry: :cry: :sorry:
mall_9n Well-known member Apr 19, 2026 1,605 3,988 113 Friday at 3:28 PM #1 මොන අම්මටද බං පුලුවන් තමන්ගෙ දරුවෙක් හිරබත් කද්දි ශොපින් ගිහින් ආතල් එකේ ඉන්න Last edited: Friday at 4:24 PM Reactions: ChoronaSottiya, waca, Srilankan1 and 3 others
thomian Well-known member May 20, 2011 12,910 18,172 113 Friday at 3:38 PM #2 නෙළුම් පොහොට්ටුවක් තියලා වාඩි උනා නම් හරි..
Shion Yumi Well-known member Mar 29, 2026 706 791 93 27 JAPAN Friday at 3:40 PM #3 MR ta duwek hitiyd bn ?
Maui_15 Well-known member Jan 13, 2018 5,399 9,371 113 Friday at 3:53 PM #5 නාමල් හොරා කියලා බයියොත් කියද්දි ඇප දෙයිද ඉතින් Reactions: ChoronaSottiya
P Podi puthas Well-known member May 16, 2019 1,987 2,608 113 colombo Friday at 4:21 PM #6 Heshan Daminda said: දවස් 7 කට ඇතුලට දාන්න කියපන්. අන්න එතකොට පිලිගන්නවා අනුර කුමාර වැඩ්ඩේක් කියලා. Click to expand...
Heshan Daminda said: දවස් 7 කට ඇතුලට දාන්න කියපන්. අන්න එතකොට පිලිගන්නවා අනුර කුමාර වැඩ්ඩේක් කියලා. Click to expand...
ranatheman Well-known member Jan 17, 2010 1,367 2,748 113 Friday at 5:32 PM #7 ඇයි බං හිනා වේගන එන්නේ . විනිසුරුතුමා ජෝක් එකක් වත් කරලද