ලංකාවෙ කොල්ලාට සවුදි අරාබියෙදි මරණ දඬුවම

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,208
    7,224
    113
    Back Bay-Beacon Hill, Boston
    814034503_1600599958384607_3206610291749585826_n.png


    මේ ඉන්නෙ සිවරාසා අනෝජන්..
    ලංකාවෙ කොල්ලෙක්. මේ කොල්ලාට සවුදි අරාබියෙදි මරණ දඬුවම නියම වෙලා තියෙන්නෙ

    සෞදියෙදි කරපු මගුලකට නෙමෙ.ලංකාවෙ සිද්ධ උන සත්ව හිංසාවක් සම්බන්ධ සිද්ධියක් ගැන social media හරහා විරෝධය දක්වලයි අද මෙහෙම වෙලා තියෙන්නෙ.
    😳

    කැබලිත්ත දේවාලයෙ අර දවස් ගානක් පාගමනින් භක්තිමතුන් කැලෑ මාර්ග ඔස්සෙ යන වන්දනාගමනට අහිංසක සුනඛයෙක් එකතු වෙලා තිබුනා. ඒ සුනඛයා බැතිමතුන් සමඟ දවස් ගානක් මේ ගමනේ යෙදිලා තිබුනා.එහෙම ගමන් කරපු බලු පැටියාට අර මූ. ...ම් බේසිකයෙක් පහර දීලා නින්දිත ලෙස වධ හිංසා කරලා තිබුනා..ඒ පිලිබදව පලවු විඩියෝවකට මේ තරුණයා එසේ කල උන්ට බැන වැදී තියෙනවා. ඕක තමයි හේතුව...
    මන් හිටියත් කරන්නෙ එච්චරයි අහිංසක සතෙක්ට හිංසා කරන අපතයො දැක්කම. අපි කවුරුත් එහෙමයි..
    එතකොට කවුද මේ කොල්ලා පල කරපු කමෙන්ට්ස් හෝ post එකක් ස්ක්‍රීන් ශොට් ගහලා සෞදි අරාබියෙ වගකිව යුතු පාර්ශව වෙත යවලා තියෙන්නෙ?? ලංකාවෙ ඉන්න එච්චර කැසිල්ලක් තියෙන මූ..... ලිම් බේසිකයො ටික තමයි.
    🥴
    🥴
    අර සතාට වධ හිංසා කිරීම බොහොම විනෝදෙන් බලා හිටපු සෙට් එක තමයි..
    වෙන කවුද?
    තමුන්ගෙම රටේ එකෙක්ට කෙලවන්න හිතන් මේ වැඩේ කරලා තියෙන්නෙ අපේම රටේ එක්තරා හැත්තක් තමා.
    බ්ලොක් වෙන්න හරි මේ ටික ලියන්න හිතුවෙ ඒකයි.
    දැන් උබලා පැතු සැනසීම ලැබුනද? මොනවද යකො මේ තිරිසන් වැඩ??
    සෞදි අරාබියෙ රස්සාවක් කරන් ජිවත් වෙච්ච අහිංසකයෙක්ට කෙලවන්න ගොජිබි හැත්තට පුදුම උණක් තිබිලා තියෙන්නෙ?
    🤮
    🤮

    තමුන්ගෙම රටේ එකෙක්ව මරණය දක්වා ගෙනියන උන්ට ඉරත් පායනවනෙ!! තුහ් නොද කිං
    මේවට රාජත්‍රාන්තිකව මැදිහත් වෙලා මේ තරුණයාගෙ දඬුවම ලිහිල් කරන්න හෝ ඔහුව නිදහස් කරගන්න අපේ රටේ ආණ්ඩු වලට බැරිද බන්?
    🙄
    මේ කොල්ලවත් රිශානා නෆික්ගෙ වගෙ හිස ගසා දානකල්ද ඉන්නෙ??
    Ministry of Foreign Affairs - Sri Lanka කරුනාකරලා මේ සිද්ධියට මැදිහත් වෙලා මේ තරුණයව නිදහස් කරගන්න හැකි සෑම දෙයක්ම කරන්න.. අපි කියනකල්ද බලා ඉන්නෙ??
    නොදකින් Transit එකකටවත් පය තියන්න හොද නැති රම්. ටවල්.. ඊට හොදයි ඇමසන් වනාන්තරේ හදුනා නොගත් කලාපෙකට ගොඩ බහිනවා!
    😣
    😣

    ඔබත් ලාංකිකයෙක් නම් කරුනාකරලා මේ අසාධාරනයට එරෙහිව හඬ නගන්න. මං ඉල්ලන්නෙ එච්චරයි!! මෙන්ශන් කරන්න වගකිව යුතු සෑම අංශයක්ම..
    උන් එච්චර දෙයක් කලා නම් අපේම එකෙක්ට අපිට ඇයි මුකුත් කරන්න බැරි??
    මේ දඬුවමට ලක්වෙලා ඉන්න තරුණයා QS චෙකර් කෙනෙක්. උගත් හින්දු කොල්ලෙක්..ක්‍රිකට් ෆැන් කෙනෙක්..අහිංසකයෙක්.. ලංකාවෙ ක්‍රිකට් ටීම් එකට හදවතින්ම චියර් කරපු කොල්ලෙක්.. මට අනන්ත ක්‍රිකට් page, groups වලදි මේ කොල්ලගෙ කමෙන්ට්ස් හම්බෙලා තියෙනවා..
    🥹

    ඔක්කොටම වඩා ඌ අපේ එකෙක්!!
    අපි පුලුවන් උපරිමය කරමු!! අඩු ගානෙ උත්සහ කරමු
    🙏
    🙏
    🙏

    See less
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,208
    7,224
    113
    Back Bay-Beacon Hill, Boston
    ඔක්කොටම වඩා ඌ අපේ එකෙක්!!
    අපි පුලුවන් උපරිමය කරමු!! අඩු ගානෙ උත්සහ කරමු. 🙏 🙏 🙏
    දෙමලෙන් දාපු පොස්ට් එකක් වෙන්නැති. ලංකාවේ උන් තමයි ට්‍රන්ස්ලේට් කොරලා යවන්න ඇත්තේ..
     

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,857
    804
    113
    @Thusithaya
    mamath wada kala 4 yrs , wulak natuwa hitiya , oya wage rataka yanawanam shape eka kata puka wahagene inna ona, thamnge wadak balan , dan innesth UAE wala meheth ehama tamai. ape rate tamai ona ballekata arala yanna pulwan
     
    • Like
    Reactions: ewijesekara

    planner123

    Well-known member
  • May 22, 2018
    9,437
    16,246
    113
    Tamil unwa beraganna tamil unta kiyapan.
    Muslim kellekwa hisa gasala daapu eketh sinhala un thamai wadipurama natuwe beraganna.

    Tamil diaspora eka mewa balagani.