ලංකාවේ කොල්ලෙකුට සවුදි අධිකරණයක් මගින් මරණ දඬුවම ලබා දීම පට්ටම අපරාධයක් කියල අපේ උන් හැම තැනම අඬ අඬා යන හැටි දැක්කාම ඇත්තටම දුකයි. Social media post එකකට දාපු comment එකක් නිසා මිනිහෙක්ට මරණ දඬුවම දෙනවා නම් ඉතින් ඒක අමු අසික්කිත තිරිසන් නීතියක්ම තමයි. ඒත් මූට මේ මරණ දඬුවම දීලා තියෙන්නෙ නිකම්ම comment එකක් දාලා උන්ගේ දෙවියන්ට අපහාස කළ නිසාම නෙමෙයි. ඒ අපහාස කෙරුවා කියන වරදට මූට අවුරුදු 5ක විතර සිර දඬුවමක් දීලා තියෙනවා. ඒ දඬුවම වුණත් හෙන ගහන අසාධාරණ දඬුවමක් තමයි. කලිසම ගලවලා පුක් ගැට්ට තැරිගැහෙන්න කස පාරවල් දෙක තුනක් දීලා "පල වේ#සිගෙ පුතා!" කියල පයින් ගහල එලෙවුව නම් ඒක ඊට වඩා respect. දීපු දඬුවම මොකක් වුණත් ඌ වරදක් කරලා තියෙනවා කියලා උන්ගේ නීතියට අනුව දීපු තීන්දුව නම් වැරදියි කියන්න බැහැ. මොකද ඌම උගෙන් වරදක් වුනා කියලා ප්‍රසිද්ධියේම පිළිඅරන් සමාවත් ඉල්ලලා තිබුනා.
මෙතන ලොකුම case එක වෙන්නේ ඌ ඒ තීන්දුවට එරෙහිව අභියාචනයක් කරපු එක. ඒ කියන්නෙ මුලින් ඌ වැරදිකරු බවට දීපු තීන්දුව නීතියට පටහැණියි කියල challenge කරලා appeal එකක් දාපු එක. මුලින් ඌම උගෙ වරද පිළිඅරගෙන ලබාගත්තු තීන්දුව තවත් වතාවක වැරදියි කියල appeal කරනවා කියන්නෙම අමු තක්කඩි කමක්. එක්තරා විදියකින් නීතිය හෑල්ලු කිරීමක්. මම ඒ කොල්ලට විතරක් බනිනවා නෙමෙයි. හරි නම් ඌට ඒ නීති උපදෙස් දීපු අමන සක්කිලි අම්බරුවෝ හැම එකාටම මරණ දඬුවම දෙන්න තිබ්බේ.
දැන් ඉතින් වෙච්චි දේට සෙයිය එන්නදු කියල කොල්ලව නිදහස් කරගන්න විදියක් තමයි බලන්න ඕන. මට පේන විදියට නම් විකල්ප දෙකයි තියෙන්නේ;
(1). "අඩෝ උකා ගන්නැතුව අපේ එකා නිදහස් කරපියවූ පර හැත්ත. නැත්නම් තොපේ පක්කමත් එක්ක කුඩු පට්ටම් කරලා දානවා!" කියල තග දාගෙන අපේ ඔය තියෙන මල්ටි බැරල් ටිකයි, RPG ටිකයි මක්කම පැත්තට හරවලා, MIG සහ Kfir යානා දෙක තුනත් start කරලා සවුදියට ඇහෙන්න හයියෙන් race කරලා, පළමුවත් මාතෘ භුමිය, දෙවනුවත් මාතෘ භුමිය, තෙවනුවත් මාතෘ භුමිය කියල පපුවට පාරවල් දෙක තුනක් ගහගෙන යුධ ටැංකි ටිකයි බෝට්ටු ටිකයි අරගෙන මුහුදට පැන්නා නම් සවුදි රජා බයවෙලා "අනේ මෙන්න ඔහෙලගෙ කොල්ල අරන් යන්න" කියල නැට්ට පුපේ ගහගෙන පැත්තකට වෙනවා. මයින්ද මාත්තිය ජනාදිපති වෙලා හිටියනම් අනිවා ඔන්න ඔහොමයි කොල්ලව බේරගන්නෙ.
උපතින් අප හට ලක් පොළොවේ..

(2). "අනේ පස්වාන් දාසකට ගැත්තන්ට අනුකම්පාව සහ සමාව වදාරලා අපේ මේ අහිංසක කොලු පැංචා නිදහස් කරන සේක්වා!" කියාගෙන සවුදි රජා ලගට දන බඩ ගාගෙන ගිහින් වැඳ නමස්කාර කරලා එතුමගෙ සිරිපතුලයි පෑල දොරයි දෙකම ලෙවකාල කොල්ලව බේරගෙන එනවා. හැබැයි ඉතින් එහෙම කෙරුව කියලත් වැඩේ 100% ක්ම ෂුවර් කරන්න නම් බෑ.
හරියට හිතල බැලුවොත් ඒ කොල්ල කරලා තියෙන ලොකුම වැරැද්ද ඔය comment එකක් දාපු එක නෙමෙයි, මේ වගේ නේක ශ්‍රීයෙන් විරාජමාන වූද ඉන්දියන් සාගරේ මුතු ඇටේ වූද වසර දෙදාස් පන්සීය ගානක අබිමානවත් ප්‍රවුඩ ඉතිහාසයක් ඇති සසිරිබර මෙසිරි ලක වැනි පුන්ය භූමියක පුරවැසියෙක් වෙලා ඉපදිච්ච එකයි. බැරිවෙලා හරි ඌ ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංශය වගේ රටක පුරවැසියෙක් වුනා නම් බලාගන්න තිබ්බා සවුදි පකයලගෙත් නීතිය නැමෙන හැටි දේදුන්න වගේ. ටහුකන්ඩ!