🔴 සවුදි කඩු සහ අපේ රොකට් 🗡️🚀

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,057
    6,979
    113
    Nawala
    හරි බං ඒ උනාට සාමාන්‍යෙන් වෙන්නේ එක්කෝ අඩු වෙනවා නැත්තං ඔහොම්ම තියෙනවා. සාමාන්‍යයෙන් apeal එකකදී වෙන්නේ අහපු නඩුවේ මිස් වෙච්ච ඒව ගැන සලකා බලන එකනෙ


    යකෝ මේක රජෙයෙන් මැදිහත් වුණාට පස්සෙද මේ මරණ දණ්ඩනය දීලා තියෙන්නේ. 🤦
    ------ Post added on Sep 20, 2026 at 3:47 PM
    විජිත හේරත් call කරාට පස්සේ තීරණය වෙනස් කරලා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,199
    6,074
    113
    canada
    Documents reviewed by Jaffna Monitor show that Sri Lanka’s Foreign Ministry helped facilitate the appeal even after its embassy obtained legal advice describing the chances of success as “extremely low.” None of the documents reviewed by Jaffna Monitor records a warning to the family that an appeal could produce a harsher sentence, and the ministry sent the family a copy of the appeal filed in Anojan’s name only one day before it was decided.


    https://www.jaffnamonitor.com/featured/inside-the-appeal-that-ended-in-a-death-sentence-for-sivarasa-anojan/

    පංති පහට ඉංග්‍රීසි නැති නිසානේ මේ ඔක්කොම. 🤭
    හයියෝ