Mokakda hodai kiyala hithenne machanla? any experience with these two brands?
SAMSUNG
Gedara beach eka laga thiyenne. Corrosion case thamai baya, godak eun kiyanwa samsung eke corrosion/rust enawa kiyala. ehema wela thiynwda ubalage?SAMSUNG
Manager hodama yaluwek inne bn. A/C ehemath LG gatte, case ekak wela na service wlta ehema.ABANZ case neda after service
Gedara beach eka laga thiyenne. Corrosion case thamai baya, godak eun kiyanwa samsung eke corrosion/rust enawa kiyala. ehema wela thiynwda ubalage?
ow mchan power guard use kranawa. mata me aula tiyenne door eka pipila malakana case enwa kiyana eka samsung ekeකොයි එක ගත්තත් Power guard එකක් හයි කරන්න, කාලයක් තියෙයි.
Ape gewal laga okkoma huththalata tiyenne parana singer labbawal. e nisa ahanna kenekuth na bn. balamu balamuඒක නම් දන්නේ නෑ. මුහුද ළග ගෙවල් තිබිල නෑ අපිට..........
ow bn, baluwa baluwa harigiye na. dunna shot eka.උදේ දාපු thread එකට කිරිහාමිලා ඇවිල්ලා නැති හින්දා හනී trap එකක් දැම්මා. ඡන්දෙ ඉල්ලන්න හොදයි උබ![]()
Athata aragena thread ekata awe Pago . Shit
Ude thread ekak damma bn piliwelata lassanata. wedak une na wage. e para mehema damme. LG eka aran kochchara kal wenwda mchan?වේස බඩු දෙක. උබ ෆ්‍රිජ් එකට හුකන්න ද බලාපොරොත්තුව ? අපේ ගෙදර තියෙන්නෙ ඔය LG එක බන්. කිසි අවුලක් නෑ recommend කරන්න පුළුවන්. සද්ද නෑ හොඳට කූල් වෙනවා.![]()
Athata aragena thread ekata awe Pago . Shit
අරගෙන දැන් අවුරුදු 5ක් විතර ඇති. ඕකට inverter compressor එකට අවු 10 warranty. කෑලි තියෙන බඩු තියෙන එකක් ගන්න. ඔය ෆ්‍රිජ් හදන එකෙක්ගෙන් පෙන්නල අහපන්.ow bn, baluwa baluwa harigiye na. dunna shot eka.
Ude thread ekak damma bn piliwelata lassanata. wedak une na wage. e para mehema damme. LG eka aran kochchara kal wenwda mchan?
------ Post added on Sep 21, 2026 at 9:09 PM
------ Post added on Sep 21, 2026 at 9:10 PM
Elamaඅරගෙන දැන් අවුරුදු 5ක් විතර ඇති. ඕකට inverter compressor එකට අවු 10 warranty. කෑලි තියෙන බඩු තියෙන එකක් ගන්න. ඔය ෆ්‍රිජ් හදන එකෙක්ගෙන් පෙන්නල අහපන්.![]()
Godak kalda mchn dn aragenaමං LG එකක් ගත්තා,
Uba laga tiyenne Samsung made in India ekdaසැම්සුන් inverter දැන් අවුරුදු 5 විතර ඉඳන් තියනවා. කලින් non inverter LG එකක් තිබ්බා මතක ඇති කාලෙක ඉඳන්. එකේ මොකුත් කේස් අවේ නැහැ.
එකනම් දන්නේ නැහැmade in India ekda
. Duty free එකෙන් ගත්ත එකක්Ou aniwa power guard ekak set krnnama one. Thats unneogotiable.SAMSUNG
කොයි එක ගත්තත් Power guard එකක් හයි කරන්න, කාලයක් තියෙයි.