hi ballo pana awada![]()
විප්ලවයක් කරල, කුඩුව කඩාගෙන පැන්න
hi ballo pana awada![]()
kuduwa ganwathure giyadaවිප්ලවයක් කරල, කුඩුව කඩාගෙන පැන්න

hi ballo pana awada![]()
සීට් වල පොලිතින් ඉවත් නොකර තිබීම >> certified අඩු කුලේ.Red flags certified අඩු කුලේ.
ළමයා පෙන්නලා monetize කරන page එකක් පවත්වාගෙන යන දෙමාපියන් වීම. (ඔය post එක reach ගන්න rage bait ද මන්දා)
BAW වාහනය
සීට් වල පොලිතින් ඉවත් නොකර තිබීම
meke athe gahanna tharam watina dewal tynwd aiye ??? nattn boruwt data nasthi wenw mage
Podi ekek thaniyama ?මට නම් හිතෙන්නේ මුන් මේ කඩේ යන ගමන් දාපු එකක්ද කොහෙද.
පොඩි එකෙක් තනියම ලොකු දුරක් යන්නේ නෑ ඔහොම

mage me mase payout awe na bn thama@Psiko කියල දියන් ඕන කුණු ගොඩක් සල්ලි කරන විදිය සකර්බගර් අයියට කියල

Heta pass Wei lokkamage me mase payout awe na bn thama![]()
Niyama adahasak Lokkaනොදකින් මේ වගේ උන්. මම නම් කියන්නේ ළමයි හදන්න අවසර දෙන්නයි, චන්ද අයිතිය දෙන්නයි අනිවාර්යයෙන්ම IQ test එකක් කරන්න ඕන