ඩෝබියෝ ටික මෙහෙ වර, උඹලා කොහොමද බන් රෙදි ඇඳන් මේවා හෝදන්නෙ? 🤭🤭

kamal1978

Well-known member
  • Oct 7, 2023
    384
    1,413
    93
    ලපකොටා මෝඩයා නිසා මම හිතන්නේ අහුවෙන අහුවෙන එකා මොකක් හරි පචයක් කියනවා, මූ ඒ ඔක්කොම සිරා අරගෙන ඇස් දෙක ලොකු කරලා අත් දෙක දෙපැත්තට දිගෑරලා ස්ටේජ් උඩ කියනවා....කොහොමත් ඔය කොමියුනිස්ට් කියන්නෙම තනි බොරු propaganda කරන උන් තමයි.

    ඉස්සර මාඕ එනකොට ශශ්‍රිකයි කියලා පෙන්නන්න හොඳට වැවුන ගොයම් ගස් ගෙනත් පාරේ දෙපැත්තේ වෙල්වල හිටවනවලු....ඒ වගේ බොරුවෙන්ම දේශපාලනය කරන, වැඩ බැරි, නූගත්, නිකං පිනට කන්න බලන් ඉන්න කයිපඩ ගහන උන් තමයි කොමියුනිස්ට්කාරයෝ.... උන්ගේ ජීවිතේ හැමදේම බොරුව!


    බලපන් ගමක උනත් ජීවිතේ අසාර්ථකම වෙච්චි, අනිත් උන්ගේ වැරදි හොය හොය කාලකන්ණි වෙනගමන් දියුණු වෙන්න හදන උන්ට කුහකකම් කරන උන්ගේ දේශපාලන පක්ෂේ මොකක්ද කියලා... අනිවා ජෙප්පෙක් තමයි!
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,702
    19,042
    113
    35
    Spain
    ඩෝබියො අහනවා රෙදි ඇඳන් හෝදන්නෙ කොහොමද කියලා. 🙈

    කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් අහපන් ඩෝබියෝ 🤣🤣
    හරියට කියවපන් කෝ, උඹ ගැන අහල තියෙන්නේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,890
    1
    17,032
    113
    3000හේ බයියා අයිපෝන් එක ගත්තද ඉතිං :lol: :lol: :lol: :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,109
    1
    63,511
    113
    Mother Earth
    ලපකොටා මෝඩයා නිසා මම හිතන්නේ අහුවෙන අහුවෙන එකා මොකක් හරි පචයක් කියනවා, මූ ඒ ඔක්කොම සිරා අරගෙන ඇස් දෙක ලොකු කරලා අත් දෙක දෙපැත්තට දිගෑරලා ස්ටේජ් උඩ කියනවා....කොහොමත් ඔය කොමියුනිස්ට් කියන්නෙම තනි බොරු propaganda කරන උන් තමයි.

    ඉස්සර මාඕ එනකොට ශශ්‍රිකයි කියලා පෙන්නන්න හොඳට වැවුන ගොයම් ගස් ගෙනත් පාරේ දෙපැත්තේ වෙල්වල හිටවනවලු....ඒ වගේ බොරුවෙන්ම දේශපාලනය කරන, වැඩ බැරි, නූගත්, නිකං පිනට කන්න බලන් ඉන්න කයිපඩ ගහන උන් තමයි කොමියුනිස්ට්කාරයෝ.... උන්ගේ ජීවිතේ හැමදේම බොරුව!

    බලපන් ගමක උනත් ජීවිතේ අසාර්ථකම වෙච්චි, අනිත් උන්ගේ වැරදි හොය හොය කාලකන්ණි වෙනගමන් දියුණු වෙන්න හදන උන්ට කුහකකම් කරන උන්ගේ දේශපාලන පක්ෂේ මොකක්ද කියලා... අනිවා ජෙප්පෙක් තමයි!
    ඉතින් ඇයි බන් එහෙම උන් ජනාධිපති පුටු වල වාඩි වුණේ ? බොරුව මාකට් කරපු නිසාද ? බලපන්කො කැරි අඩු කුලේ රොඩී හිඟන වේස බල්ලෙක් ජනාධිපති කරානේ යකෝ මේ රටේ මෝඩ මිනිස්සු. 🤷‍♂️ අපේ රදළ කුලේටත් ලැජ්ජාවක්.

    ඩෝබියො අහනවා රෙදි ඇඳන් හෝදන්නෙ කොහොමද කියලා. 🙈

    කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් අහපන් ඩෝබියෝ 🤣🤣
    උබලගෙ රොඩි කුලේ එකෙක් ජනාධිපති පුටුවෙ වාඩි වුණාම හිතන්න එපා රදළ කුලේ උන් සද්ද වහල ඉන්නවා කියලා. 🤷‍♂️

    ------ Post added on Sep 22, 2026 at 6:31 PM
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,893
    21,589
    113
    Panadura
    ඒ වුණාට උඹට උඹ ගැන ලැජ්ජාවක් නැති එක තමා අපිට තියෙන පුදුමෙ

    ලබන සැරෙත් අපි මාලිමාවට තමා දෙන්නෙ පුතා
    එක වර්ගෙ පක්ශින් වැහුවා එකම අත්තෙම
    උදා: වසන්ත, හදුන්නෙත්ති, AnuradhaRa
     
    • Love
    Reactions: AnuradhaRa

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,469
    5,527
    113
    නර්ස් කෙනෙක්ට ගොඩක්ම සමීප වෙන්න පෙරුම්පිරූ අයට මෙන්න අනුරගෙන් අනගි අවස්තාවක්😍 ගෙදරටම ඇවිල්ල ඔයාට සමීපවෙනවලු

     
    Last edited:
    • Haha
    Reactions: Smartm and tharakaf