මාමගෙ පුතාගෙ ගෑනි
මං කොන්දොස්තර වැඩේ කරපු බස් එකේම තමයි පොඩි එකාව මොන්ටිසෝරි එක්කගෙන ගියෙ මං සල්ලි ගත්තෙත් නෑ ඒ හින්ද මං එක්ක. වට්සප් හිටිය. මට ස්ටේටස් එහෙම පේනව ඒ දවස්වල.
ඒකාලෙ මාමගෙ පුතා ලංකාවෙ හිටියෙ මං කොටු පනින සීන් එකේ නැති හින්ද හිතට ආවෙ නෑ ඕක ගැන. ඌ දැන් රට ගිහින් අවුරුද්දක් විතර වෙන හින්ද මට මෙයා ගැන ආසාවල් ඇතිවෙන්න ගත්ත මාසෙක විතර ඉදන්.
වැඩේ කියන්නෙ මිනිහ රට ගිය ගමන් මේකි නම්බර් මාරු කරල සෝසල්මීඩියා වලින් අයින් වුනා. දැන් ලෝකෙන් වෙන්වෙල වගේ ඉන්නෙ.
ලග නෑකම් හින්ද මට ඕක ටෝක් කරන්නත් බැ. ඕකි මාත් එක්ක පිට් මාර විදියට. එයාලගෙ ගෙදර ගියපු වෙලාවක එයා ඇවිත් මාව බදාගන්නකන් ඉන්නෙ. අර වැල කතාවල වගේ. මං ස්ටෙප් එකක් තියල වරදුනොත් කෙලවෙනව මිතුරේ.
ඔහොම එකකට සිග්නල් එක දෙන්නෙ කොහොමද තාටර් නොවී.