පරම්පරාවෙන් පරම්පරාවට යන, අලුත් කෙනෙක්ට ලේසියෙන් Enter වෙන්න බැරි Business මොනවද?

Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,323
    636
    113
    පරම්පරාවෙන් පරම්පරාවට යන, අලුත් කෙනෙක්ට ලේසියෙන් enter වෙන්න බැරි Business මොනවද ලංකාවේ?

    මචංලා, ලංකාවේ පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන යන, පිටින් අලුත් කෙනෙක්ට සල්ලි තිබ්බත් ලේසියෙන් enter වෙන්න බැරි business මොනවද?

    ඒ කියන්නේ family connections, suppliers, experience, trade secrets, network එක වගේ දේවල් නිසා අවුරුදු ගාණක් industry එකේ හිටපු families වලට advantage එකක් තියෙන business.

    උදාහරණත් එක්ක දාගෙන යමු. 👇
     
    • Like
    Reactions: Yudewwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,560
    77,941
    113
    පරම්පරාවෙන් පරම්පරාවට යන, අලුත් කෙනෙක්ට ලේසියෙන් enter වෙන්න බැරි Business මොනවද ලංකාවේ?

    මචංලා, ලංකාවේ පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන යන, පිටින් අලුත් කෙනෙක්ට සල්ලි තිබ්බත් ලේසියෙන් enter වෙන්න බැරි business මොනවද?

    ඒ කියන්නේ family connections, suppliers, experience, trade secrets, network එක වගේ දේවල් නිසා අවුරුදු ගාණක් industry එකේ හිටපු families වලට advantage එකක් තියෙන business.

    උදාහරණත් එක්ක දාගෙන යමු. 👇
    Enter බැරිවෙන්න කියලා එකක් නෑ. අමාරු ඒවා තමා තියෙන්නෙ Tea, Gem, Government Construction වගේ ඒවට අලුතින් බහින්න අමාරුයි කියලා හිතනවා.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,519
    21,240
    113
    හස්තිශෛලපුර
    පරම්පරාවෙන් පරම්පරාවට යන, අලුත් කෙනෙක්ට ලේසියෙන් enter වෙන්න බැරි Business මොනවද ලංකාවේ?

    මචංලා, ලංකාවේ පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන යන, පිටින් අලුත් කෙනෙක්ට සල්ලි තිබ්බත් ලේසියෙන් enter වෙන්න බැරි business මොනවද?

    ඒ කියන්නේ family connections, suppliers, experience, trade secrets, network එක වගේ දේවල් නිසා අවුරුදු ගාණක් industry එකේ හිටපු families වලට advantage එකක් තියෙන business.

    උදාහරණත් එක්ක දාගෙන යමු. 👇
    kudu business..
    wine stores..
     
    • Like
    Reactions: peakySwifter

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,345
    12,254
    113
    මැණික්
    තොග කඩ / ඇඳුම් කඩ
    ගොවිතැන . කැරිම ලක් එකකුයි හෙන පරිසර ආදරෙකුයි දැහැමී වෙන්නොනේ බන් මේක කරන්න නම් හරියට
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,444
    1,752
    113
    පේමන්ට් එකේ.
    Enter බැරිවෙන්න කියලා එකක් නෑ. අමාරු ඒවා තමා තියෙන්නෙ Tea, Gem, Government Construction වගේ ඒවට අලුතින් බහින්න අමාරුයි කියලා හිතනවා.
    ඉඩමේ සීන් එකට මොකද වුණේ බං?