ලක්ශ 110 ට අඩුවෙන් හොද Brand New කාර් එකෙක් recomend කරන්න

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,700
    3,422
    113
    Roomy හොදටම හොඳයි ඒ වගේ කෙනෙක්ට! Wagon R වගේ එකකට යනවට වඩා, හොඳට ඉඩත් තියනවා. පෙනුමත් හොඳයි. Toyota Logo එකත් තියනවා (සිංහලුන්ට), තෙලුත් අවුලක් නැතිව කරනවා. මාගෙන් අහපු කෙනෙක් බිස්නස් කරන කෙනෙක්ට මම කිව්වෙත් Roomy එකකට යන්න කියලා මගේ දැනීමේ හැටියට, මිනිහගේ requirement එක තිබුනේ පවුලේ 6 දෙනෙයි, (අවුරුදු 8 අඩු ළමයි 3යි, හස්බන්ඩ් n වයිෆ්, බුවාගේ අම්මයි)ටයි හදිසියකට කතරගම අරහේ මෙහේ රවුමක් දාන්න තිබ්බනම් ඇති කියලා.
    Roomy actual fuel consumption kohomada??
    GT ekanam fuel aul neda
    custom G akanam hodai but GT eka trip yanna hoda athi
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,532
    4,877
    113
    Roomy actual fuel consumption kohomada??
    GT ekanam fuel aul neda
    custom G akanam hodai but GT eka trip yanna hoda athi
    මගේ ගාව Roomy යක් නෑ මචං, Custom G ~20 ක් වගේ කරනවා කියලා තමයි කියන්නේ දුර යනකොට නම්, GT එකේ නම් තෙල් වැඩ කරන්නේ නෑලු එච්චර.
     
    • Like
    Reactions: ChamaraGL

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,398
    2,438
    113
    oya budget ekata Fronx thama hodama, recommend karanna puluwan dan awruddkta lagai mage eka aran. Math okkoma hoyala gaththe, maara satis vahane gena.
    Yaris baluwa piti passe ida na, patha wadi yata wadinwa. Roomy eka kathai, patha wadi, Raize ekath set na ekata wada godak features tiyanwa fronx eke.

    fuel karanawa hodata, pickup eka niyamai, handilng maru Drive karanna asa hithena vahanayak. baya nathuwa ganin, india walin gahana hodatama sales tiyna vahanayk.

    Godak ewan Japan hodai kiyala gathhtata, oya budget vahana wala japan ewa melo rahak na. Fronx eka padala anith ewa blapan wenasa therenawa.
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    881
    1,162
    93
    ශ්‍රී ලංකාව
    AMT overheat wenawa tikak loku slope ekaka udata accelerator eken witharak reverse karanna giyoth.

    Ekko slope ekata kalin poddak momentum eka aran inna one nathnam handbrake/brake eken clutch eka engage wenakam car eka thiyagena indala reverse karanna one (hill hold assist eken kerenne meka)

    Normal auto/CVT wage accelerator eken car eka slope eke thiyagena inna giyoth overheat wenawa AMT.
    මොන ටෙක්නීක්ද බං. ඌ බන්ටි බන්ටි වාහනේ බොයිල් කරනවා කියලා කෑ ගැහුවම. උගෙ මල්ලි එනවා යාළුවෝ එක්ක. ඊට පස්සෙ නියුට්‍රල් කරාම උන් තල්ලුව දානවා. ඒ හුත්ත Idle එකේ තිබ්බත් Heat වෙනවා.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,385
    15,053
    113
    🌎
    පිස්සුද 35ක් කරනවා. Nissan බැජ් එක විතරනේ. Tata ලොරියක් ගත්තා කියල හිතා ගන්න. අනික Fully Ev යන්න පුළුවන් 40ට. පට්ට වාහනය. තැනිතලා පැති වලට සුපිරි.

    පදින්න බැරි වුන් අරගෙන අවුල් අවුල් ගෑවට අපිට කරන්න දෙයක් නෑ. සේල්ස් රෙප් බලන්නේ සේල් එකක් කරන්න. ඌ ගහන පච විශ්වාස කරලා වාහන අරං වාහනේට බනිනවා. 3 සිලින්ඩර් 1L Turbo කියල වත් දන්නෙ නැහැ. AT නෙවේ AMT කියල දන්නෙත් නෑ. සිංහළු ගෑණු ගන්නවා වගේ පුක බලල අරං ජංගිය ගලවලා පුක කළුයි කියලා අඬනවා.

    නිකං මිනිස්සු අමාරුවේ දාන්න එපා බං වාහන ගැන දන්නවා කියලා. Dash නම්බර් Hilux ලඩියක් තියං නැගලා වත් නැති වාහන වලට උප්පැන්න දෙනවා. නිකමට අලුත් යාරිස් එක පැදල බලපං නිකණුයි පස්සහ කට්ටිය දාගෙනයි. ලගේජ් දාගෙනයි.
    රුපියල් 2500ක් නැති, අධ්‍යාපනයක් නැති OG Kumara මේ දේවල් ගැන ගොඩක් දන්නවා වgay

    Side Eye Reaction GIF by MOODMAN
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,231
    2
    55,127
    113
    මොන ටෙක්නීක්ද බං. ඌ බන්ටි බන්ටි වාහනේ බොයිල් කරනවා කියලා කෑ ගැහුවම. උගෙ මල්ලි එනවා යාළුවෝ එක්ක. ඊට පස්සෙ නියුට්‍රල් කරාම උන් තල්ලුව දානවා. ඒ හුත්ත Idle එකේ තිබ්බත් Heat වෙනවා.

    Who the heck is බන්ටි?

    Dual Clutch eka thamai awla. Hebai brand new aran 150,000 km - 200,000 km wage yaddi thamai dual clutch issues enne

    Abans 🥲
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,219
    7,524
    113
    Narcissistic Sociopath Manipulator
    Prolly a Perodua Be22a. Nothing fancy but you can sleep like a log at night.

    Youll have to install a reverse camera and a car player but unlike brand new sensor overloaded cars at least you can still kinda jerry rig this thing when something goes wrong.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,385
    15,053
    113
    🌎
    Who the heck is O G Kumara?
    👇🏻
    කොත්තු මී පැකට් 5ක් ගන්න කීයක් හරි ආධාර කරන්න! පට්ට බඩගිණි! සල්ලි නැහැ! 🙏 පිං! රුපියල් 2000ක් - 2500ක් තිබ්බම ඇති. හැංගි හොරාසල්ලි ඉල්ලං නැ. අකවුන්ට් නම්බර් ෆොටෝ ෆෝන් නම්බර් එක්කම දාන්නෙ.

    8003163920
    O G Kumara
    Commercial Bank
    Wattegama
    077 032 6113

    Screenshot-20230927-145715-Photos-2.jpg
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,890
    2,432
    113
    Nugegoda
    Suzuki Fronx, Hyundai Venue, Suzuki Xbee, Raize, Ativa, Yaris, Bezza. I think you can even buy a 2023 Toyota Passo for about 8 million. Brand new Hyundai Grand i10 about 8.3 million.
     
    • Like
    Reactions: jeewan tk

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,494
    1,541
    113
    බලන්න ඔන ඔක්කොම දෙවල් බලල තමා උබට YARIS කිවෙ @jeewan tk
    නිකන් ලැබ් රැට් වෙන්නෙ නැතුව එක ගනින්
    වෙන ඔප්ශන් ඒකක් නැ

    highest grade kei car එකට වඩා, Basic Yaris එක හැම අතින්ම හොදයි

    grades ගැන ලොකුවට හිතන්න එපා
    X එක ගන්න, නිකන් බොරුවට ලක්ස 10ක් විතර කියනව G එකට සමහර තැන් වල
    Meka atta, X eke auto break, safety sense, push start emath thiyenwa. Kisi aulk na G eke wenas wenne 360, blindspot montoring, auto ac wage ewa tikak witharai
     
    • Like
    Reactions: jeewan tk