ඇත්තටම 5G වලට වඩා 4G හොඳද?

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    7,036
    11,635
    113
    මෙහෙමයි හුත්තෝ ඉතින් දැනට 4G හොඳා . හැබැයි බල්ලෝ මෙහෙමයි . පකයලගේ නමට විතරනේ බෑන්ඩ්විත් එක මුන් දෙන්නේ 3G නේ .

    5G කණු හිකෙන්න ගහන්න ඕනේ ඉතින් හතර අතේ දෙනවනම් . 4G හොඳටම ඇති හරියට බෑන්ඩ්විත් එක දෙනවනම්

    ඔය දෙකම දෙන්නේ නැති නිසා අර පබ්ලික් වයිෆයි දෙමු අනේ රනිල්ව ගෙනල්ලා ටහුකන්ඩ
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    11,073
    18,249
    113
    ඇත්ත 5g වෙන්න පොඩි පොඩි tower ගහන්න ඕනේ අඩියෙන් අඩියට. ලංකාවේ දැන් තියෙන 5g කියන්නේ 4g tower වලින් කරන NSA 5g. දැනට අපිට කරන්න පුළුවන් එච්චරයි
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,507
    5,613
    113
    weradi. sub 1000 mhz 5g , 4g ta wada coverage wadi.
    US walath 700 MHz walin 5G denawa.

    kamak ne 4G gahuwath athi. ewenma 5G dunnaki issahata

    5G is not practical for suburban areas
    waradi. 4g ta wada sub 1000 MHz 5G thama practical suburban area walata. coverage wadi
    ------ Post added on Sep 23, 2026 at 10:20 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,619
    1
    101,801
    113
    34
    Kalutara
    4G උනත් 5G උනත් Tower වලට දීල තියෙන, හයි කරල තියෙන ලයින් වල Capacity මදි නිසා පීක් ටයිම් එකට හිර වෙන්නෙ.

    ඔව්, ගෙවල් වලට එන සිග්නල් එක උදේ 8 ඉඳන් හවස 6 වෙනකන් සතියේ දවස් වලට හොඳටම ස්පීඩ්. හවස 6 වෙද්දී මිනිස්සු ගෙවල් වලට එන්න ගත්තම ස්ලෝ වෙනවා සුපිරියට. ආයේ රෑ 11න් පස්සේ වගේ තමා ස්පීඩ් වෙන්නේ. මොකද මිනිස්සු බුදිනේ. සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ පැය 24ම හැබැයි ස්ලෝ. ඇයි නිවාඩු දවස් වල මිනිස්සු ගෙවල් වලනේ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,829
    5,862
    113
    TRCSL එකෙන් 2014 න් පස්සේ ලංකාවේ ටවර් ගහන එක නතර කලා. ඒ හින්දා තමා ගොඩක් ISP ලා same Towers වලට මාරු උනේ. සමහර තැන්වල ටවර් හතර තිබ්බ එව්වා දෙකට අඩු උනා. 4g වල coverage එක හොඳටම හොඳයි ලංකාවේ. ඔය ඩොටේ පැති ටිකක් ඇරෙන්න. ඒවාටත් mobitel dialog projects ගියා ඒ කලේ. දැන් තියන ප්‍රශ්නේ pick time bandwidth මදි එක. එක නැති කරන්න Towers ගහලා වැඩකූ නැහෑ. අත්‍යවශ්‍ය තැනක් ඇරෙන්න. Backbone එක develop කරන්න ඕනේ. එකට ඉතින් ඔය කොම්පැනිය වලට හොඳ proposal එකක් දෙන්න කියලා එයාට ඕනේ බදු සහන එහෙම දීලා හදලා ගන්න ඕනේ. ආණ්ඩුවේන් කනු දාහක් ගහනවා වගේ බොරු වැඩ නොකර. 5g කියන්නේ ඉතිං ඊළඟ development එක උනාට ඒක හරි යන්නේ town areas වලට තමා. Signal drop එක වැඩී.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,036
    11,635
    113
    weradi. sub 1000 mhz 5g , 4g ta wada coverage wadi.
    US walath 700 MHz walin 5G denawa.

    kamak ne 4G gahuwath athi. ewenma 5G dunnaki issahata

    waradi. 4g ta wada sub 1000 MHz 5G thama practical suburban area walata. coverage wadi
    ------ Post added on Sep 23, 2026 at 10:20 PM
    oka ithin comes to frequency range ne ban
    lankawe kohewath 700mhz use wenne na
    oka ithin genawoth me hththalata 700mhz wala tower antenna wenama ghanna wenwa
    keri wedak wenne
    itawada hoda ara kiyanwa wage 4g tower wadi krna eka
    4g athi, mun tower walata wiyadam karanne nane, eka kakkussiya bedagannwa wage htta polime indone
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,684
    2,495
    113
    දැනටම චීනේ 6G චෙක් කරගෙන යනවා. මම ලිපියක කියෙව්වා එක ගමක හැම ගෙදරකටම එක ගානේ ටවර් ගහන්න වෙන සීන් එකක්. උන් දැන් පොඩි ඇන්ටෙනා සීන් එකක් ඩිවෙලොප් කරනවාලු. ෆොටෝ එකේ නම් දැක්කේ අර ඉස්සර ලංකාවේ තිබ්බ සන්ටෙල්, ලන්කාබෙල් ඇන්ටෙනා එක වගේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,191
    6,057
    113
    canada
    TRCSL එකෙන් 2014 න් පස්සේ ලංකාවේ ටවර් ගහන එක නතර කලා. ඒ හින්දා තමා ගොඩක් ISP ලා same Towers වලට මාරු උනේ. සමහර තැන්වල ටවර් හතර තිබ්බ එව්වා දෙකට අඩු උනා. 4g වල coverage එක හොඳටම හොඳයි ලංකාවේ. ඔය ඩොටේ පැති ටිකක් ඇරෙන්න. ඒවාටත් mobitel dialog projects ගියා ඒ කලේ. දැන් තියන ප්‍රශ්නේ pick time bandwidth මදි එක. එක නැති කරන්න Towers ගහලා වැඩකූ නැහෑ. අත්‍යවශ්‍ය තැනක් ඇරෙන්න. Backbone එක develop කරන්න ඕනේ. එකට ඉතින් ඔය කොම්පැනිය වලට හොඳ proposal එකක් දෙන්න කියලා එයාට ඕනේ බදු සහන එහෙම දීලා හදලා ගන්න ඕනේ. ආණ්ඩුවේන් කනු දාහක් ගහනවා වගේ බොරු වැඩ නොකර. 5g කියන්නේ ඉතිං ඊළඟ development එක උනාට ඒක හරි යන්නේ town areas වලට තමා. Signal drop එක වැඩී.
    මේක මටත් හිතුන

    ඉස්සර අපේ පැත්තට දිගට හරහට ගෙවල්වලට වතුර දුන්න (water board එකෙන්). එතකොට උනේ වතුරේ පීඩනය මදි උනා. ඊට පස්සේ වතුර දෙන එක නතර කරා infrastructure හදනකම්. මේ වගේ වැඩක් තමයි ඉතින්
     
    shepard1500

    Active member
  • Apr 9, 2025
    237
    198
    43
    company එකක් විදියට මොබිටෙල් දැන් කරගෙන යන 5G ඕන නෑ 4G ඇති කියන එක නම් සම්පුර්ණ වැරදි. ඒත් ලපය කියන 4G කතාවේ වැරැද්දක් නැ. rural දාන්න මේ වෙද්දී ගැළපෙන්නේ 4G. sub 1GHz 5G දෙන්න තිබුණ නම් ඒක හොඳයි. ඒක දැන්ම බැරි නිසා 4G ඇති.