උබල මේක දැක්කද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,064
    1
    157,614
    113
    98
    කෑගල්ල
    උගත් පාඩම් අනුව මේ කාලකන්නි රටෙ ඕන තැනක්, ඕන වෙලාවක බැහැල සර්ච් කරන බලතල තියෙන්න ඕන

    ඉස්සරහට පොලිසියට පලාත් සබාවට යට කරොත්, ඕක කොහොමත් හොදයි
    ආමි මද්යම ආන්ඩුවනෙ
     
    • Like
    Reactions: wissnshaftler

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,143
    2,686
    113
    කැමති

    ehema denne kohomada yako... army ekata civil ewata atha danna denna ba... sampurnayen wiruddai...

    mekata love dana ewun police karayo allanawai arakai mekai kiyana ewunta therei issarahata... adanna hadanna epa
    සමහරවිට පෙර සූදානමකුත් වෙන්න පුළුවන්.
    රටේ ආයේ අරගලයක් වගේ දෙයක් වෙයි කියන බයට මෙහෙම දෙයක් කරාද කියන්නත් හිතෙනවා
    Bale reka ganna mewa use karai
    පිස්සු උට්ටලා ..

    මේවා තමා රියල් බල්ලාගේ වැඩේ බූරුවාට බාර දෙනවා වගේ වැඩ.

    vs

    අකමැති
    උගත් පාඩම් අනුව මේ කාලකන්නි රටෙ ඕන තැනක්, ඕන වෙලාවක බැහැල සර්ච් කරන බලතල තියෙන්න ඕන

    ඉස්සරහට පොලිසියට පලාත් සබාවට යට කරොත්, ඕක කොහොමත් හොදයි
    ආමි මද්යම ආන්ඩුවනෙ
    කොණක සිට සිකවීම ආරම්භ වූ වගයි :lol:
    meka maru..

    මන් නම් හිතන්නේ ,
    පොලිසියේ බලය, පාලනය ගිලිහිලා පොලිසිය පිරිහිලා , අයතා ගනුදෙනු, වංචාව, දුෂණය, අකාර්යක්ෂමතාව, නුගත්කම, පගාව, කුඩු, කප්පම්, පොලිසියේ උඩ ඉදන් පහලටම, එක හදන්නේ නැතුව අපිට තවත් පොලිසියක් අවශ්‍ය නැහැ කියල. විශේෂයෙන් අටුව කඩල පුටුව හදන්න ඕන නැහැනේ.
     
    • Like
    Reactions: Rambo5

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,099
    4,555
    113
    කැමති

    vs

    අකමැති

    මන් නම් හිතන්නේ ,
    පොලිසියේ බලය, පාලනය ගිලිහිලා පොලිසිය පිරිහිලා , අයතා ගනුදෙනු, වංචාව, දුෂණය, අකාර්යක්ෂමතාව, නුගත්කම, පගාව, කුඩු, කප්පම්, පොලිසියේ උඩ ඉදන් පහලටම, එක හදන්නේ නැතුව අපිට තවත් පොලිසියක් අවශ්‍ය නැහැ කියල. විශේෂයෙන් අටුව කඩල පුටුව හදන්න ඕන නැහැනේ.
    උඹ හිතනවද ඕවට විසඳුම වෙන්නෙ පොලිස් බලතල ආමි එකට දීම කියල. හොයලා බලපන් 88/89 කතන්දර. හැමෝම කියන්නේ ජෙප්පෝ මිනී මරපු හැටි විතරයි. ඒ වුනාට ජෙප්පො පිටින් දාල ආමි පකයි ගෙවල් කඩපුවා, වාහන බලෙන් පැහැර ගත්තුවා, මිනී මරපුවා ඊට හපන්. (පැහැදිලිවම කියන්න ඕනෙ මම ජෙප්පෙක් එහෙම නෙවෙයි යූ. එන්.පී කාරයෙක් බව. ඒ කාලේ තිබ්බෙත් යූ එන් පී ආණ්ඩුවක් තමයි. ඒත් ඇත්ත වෙනස් කරන්න බෑ.) සැරයක් හොඳ සල්ලිකාර මහත්තයෙක් දවසක් මා එක්කම කිව්වා පුතා එක පැත්තකින් ජේ වී පී කාරයෝ ගෙවල් සුද්ද කරගෙන යනවා, අනිත් පැත්තෙන් ආමි කාරයෝ සුද්ද කරගෙන එනවා කියලා.
    මම කියන්නෙ නෑ අද කාලේ එහෙම වෙයි කියලා. ඒත් පොලිස් බලතල දෙන්න හොඳම නැති කොට්ඨාසයක් තමයි ආමි කාරයෝ කියන්නෙ. රජයට හොඳයි මිනිස්සුන්ව හොඳින් හරි නරකින් හරි පාලනය කරන්න.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,639
    16,912
    113
    35
    Spain
    ජෙපි ආණ්ඩුවකින්ම මේවා කරනකොට තමයි බන් විනෝදයක් තියෙන්නේ.

    Mothers Day Lol GIF by reactionseditor
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,898
    101,377
    113
    උගත් පාඩම් අනුව මේ කාලකන්නි රටෙ ඕන තැනක්, ඕන වෙලාවක බැහැල සර්ච් කරන බලතල තියෙන්න ඕන

    ඉස්සරහට පොලිසියට පලාත් සබාවට යට කරොත්, ඕක කොහොමත් හොදයි
    ආමි මද්යම ආන්ඩුවනෙ
    බලු වැන් එකෙන් කුදලගෙන ගියාම කිරියේ අපි
    Happy So Excited GIF
     
    • Haha
    Reactions: Inigo Montoya