ජෙප්පන්ට, ජෙප්පො විස්වාසද?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    45,083
    32,772
    113
    මේ ප්‍රශ්නෙ උන් උන්ගෙන්ම අහගන්න ඕන මූණට මූණ බලාගෙන, මොකද එකෙක් දූෂණය වංචාව නැතිකරන්න කතා කරද්දී, තවත් එකෙක් කොහේ හරි ඉඳගෙන ඒවට පාර කපල දෙනවා මෙහෙම මීඩියා වලට එකක් කියල බිම්මට්ටමේ ඉඳන් දූෂණය වංචාව රකින්න ඇතුලෙම උන් තියාගෙන, උන්ගෙ බොරු අහගෙන උඩ වැඩකරන කොට අර මීඩියා ඉස්සරහ කියන ඔක්කොම බොරු වෙලා ඉවරයි. මුලිං බිම්මට්ටමේ ජෙප්පෝ මොනවද කරන්නෙ කියල හොයපල්ලා.........
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,024
    103,839
    113
    Sad Wait GIF by DAZN
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,104
    113
    බිම් මට්ටමේ ජෙප්පො කියල ජාතියක් නෑ :no:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    45,083
    32,772
    113
    බිම් මට්ටමේ ජෙප්පො කියල ජාතියක් නෑ :no:
    කොට්ඨාශ සභා වල දාගෙන ඉන්න උන් අන්න උන් ටික තමයි, උන්ට සාමාන්‍ය දැනීමත් නැහැ ඉතිං කොහෙද රටවල් හදන්නෙ, අනික උන් කලින් ආණ්ඩුවල ප්‍රාදේශීය මට්ටමේ උන් දීල තියන ගේම් වහගෙන ඉන්නෙ... අනුරට කියපං මුලින් මෙහෙම උන් ගැන හොයල ඉන්න. නැත්තං මීඩියා වල කියන ඒව තවත් විහිළු වෙනවා බිම්මට්ටම් වල උන් දූෂණ/වංචා රකිනකොට... මොකද පහළින් උඩට එන තොරතුරු පට්ටපල් බොරු වෙද්දී රටක් හැදෙයිද?
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,623
    5,071
    113
    සමහර දිස්ත්‍රික් - ආසන සංවිධායක අයටත් එපා වෙලා ඉන්නේ, මේ මන්ත්‍රිලගේ ඇමතිලගේ වැඩ ගැන, සෑහෙන කටුස්සෝ සෙට් එකක් ඉන්නවා කරේ රත්තරන් බැඳගෙන..

    අනෙක අවංක කතාව තමා වැඩක් කරන්න පුළුවන් කැපැසිටි තියෙන අය නෑ නිකන් කකා හිටපු කයියෝ තමා වැඩි.. ඒකනේ අනුර කිව්වේ පාපිස්සක් තරම් වත් වටින්නේ නැති අය කියලා..
    මහින්දගේ පිහිටෙන් පොල්ලෙලි ප්‍රදේශිය සභා ආපු අය වගේ තමා, අනුර නිසා පාර්ලිමේන්තු - ප්‍රදේශිය සභා ආපු පාපිසිත්..

    උඹ මේවා එළකිරි එකේ කිව්වා කියලා වැඩක් නෑ.. ඇතුලේ මීටින් එකක් ගන්න කොට ගිහින් කතා කරපන්
     
    Api nam mokagewath meeting asse yanne naha mun horu allanawa kiyala awa nam allanna ona, eka sulu parimana, maha parimana kiyala bedanne nathuwa pradeshiya saba mattame wenama game digena yanne, mun hithanne pradeshiya palanaya kiyanne rate constitution eken pita rajyawal kiyala da?
     
    මේවා ඉතිං මෙහෙම කතා කරන එක හොඳයි.

    වැඩේ තියෙන්නේ, ඡන්දයක් තිබ්බනම් විරෝධය දක්වන්න තිබ්බා. ඒත් පළාත් සභා තියන්නේ නෑ කියලා ඒ දවස් වලම තීරණය කරා ඇතුලින්. ශක්තිමත් විපක්ෂයක් නැති නිසා මුකුත් බලපෑමක් කරන්නත් බෑ.. මොක ද උනුත් හොරුනේ බහුතරය, මේ හොරු ඒ හොරුට සද්දේ දාගෙන ඉන්නවා. උන් හොරු කියලා උනුත් දන්න නිසා, කටවහන් ජාමේ බේරන් ඉන්නවා.

    දේශපාලනයෙදි හැමෝම ඕනේ වෙනවා, ඒකයි වසන්තල ගල් අඟුරු දාසලාත් තාම ඉන්නේ, වැඩේ තියෙන්නේ ඇතුලෙනුත් වසන්තලව නඩත්තු කරන එක.. (නඩත්තු කරන්න වෙනවා, නැත්තම් කටවල් අරියෑම සුදු ඇඳන් ඉන්න ගොඩකගේ සායම් යනවා) ජයකොඩිලා මුල් පුටු වල වාඩි කරන්න වෙන්නෙත් ඒක නිසාමයි.
     
    • Sad
    Reactions: jhnnwp

    දේශපාලනයේදී හැමෝම ඕනෙ කියල දූෂිතයෝ රකිනව නම්
    ඊයා........................... හ්ම්ම්.................................
    කියල තමයි අපිට කියන්න තියෙන්නෙ...............................