මූ කියල තියෙන දේවල් නිකන් පිස්සු වගේ තමයි හැබැයි 2035 නොවුනත් 2050 වෙනකොටවත් වෙයි කියලා තමයි මට හිතෙන්නේ.
හිතපන් AI මිනිස් මොළය වගේ සිය ගුණයකින් වගේ ඇඩ්වාන්ස් වෙනවා කියලා, එතකොට දැනට තියෙන හැම ප්රොසෙස් එකම වෙනස්වෙලා efficient වෙනවා. උදාහරණයකට ැනට සාම්ප්රදායිකව පොළොවේ හදන කෑම ලැබ් එකක synthetically හදන්න ගන්නවා , අනිත් පැත්තෙන් මිනිස්සු ඇඩ්වාන්ස් උනාට පස්සේ වර්ගයා බෝ කරන එක අඩු කරනවා අන්තිමට supply and demand අලුත් equilibrium එකකට එනවා. එතකොට ලෝකේ තියෙන රිසෝසස් අවශ්ය ප්රමාණයට වඩා වැඩි වෙනවා. ඔය වගේ කතාවක් තමයි Elon musk කියන්නේ මට හිතෙන විදිහට හැබැයි මිනිහා කියන්නේ best case scenario එක ගැන විතරයි. Worst case scenario එක එලිසියම් මූවි එකේ වගේ ප්ලේ වෙයි කියලා මටනම් හිතෙන්නේ